මම නම් කියන්නෙ මේක නිකන්ම හැදිච්ච වෛරස් එකක් නෙමෙයි. biologically man made virus එකක්. ඇමරිකාව හදල මුලින්ම චීනෙදි රිලීස් කරල තියෙන්නෙ ආර්ථිකය වට්ටන්න. 2007 දි වගේ තමයි ඇමරිකාව මේ research කරල තියෙන්නෙ. 2007 දි ඒ ගැන අනාවැකි කියල පොත් ලියලා. එතකොට චීනෙන්ම හැදුණ එකක් විදිහට තමයි මිනිස්සුන්ගෙ ඔළු...