පාවිච්චි කරල තියෙනවා. මම දුප්පත් නිසා මට අළුතෙන් ඩෙනිම් ගන්න සල්ලි නෑ. තියෙන ඩෙනිමත් පාට ගිහින් නිසා සුදු වෙලා තිබ්බෙ. මම නිල් ඩයි එකක් කඩෙන් ගෙනත් දැම්මා. උණු වතුර වලට ඩයි එක දාල ඩෙනිම විනාඩි 20ක් තිබ්බා. ඊට පස්සෙ අවුවට දැම්මා. 3න් පාරක් හෝද හෝද වේලුවට පස්සෙ තමයි ඇන්දෙ. හැබැයි ඩෙනිම හෝදනකොට වෙන...