මේ දවස්වල එලකිරි එකේ ගොඩාක් දැක්ක දෙයක් තමයි සමහර උදවිය ULR code/Hidden කරල එලකිරි එකේ දානවා:growl:. මෙක කරන්නේ http://www.tinyurl.com වගේ website වලින් .අපිව රවට්ටලා එගොල්ලන්ගෙ බ්ලොග් වලට Click & traffic ගන්නවා visit කර ගන්නවා:growl:. කෙලින්ම නොකියා රවට්ටන එක ඉතාම වැරදියි. සමහර වෙලාවට වයිරස්...