අර හාමුදුරු කෙනෙක් මොකද බන් උපවාස කරන්නෙ ඇනුම් යව යව. මදුරුවොත් කනවා ඇති පව්. කවුරු හරි ගිහින් මදුරු කොයිල් එකක්වත් පත්තු කරල වරෙන්කො.:(:( මායි මගේ කෙල්ලයි එක්ක විහාරමහාදේවි පාර්ක් එකට ගියා. ඒ ගමන්ම අපි independence arcade, memorial hall එක පැත්තෙත් ගියා. මේන් හාමුදුරු කෙනෙක් ඒක තපලා හෙන...