1. Candid-B

    සජිත්-ෆෙල්

    පොල්ල තියල නේද ? :lol:
  2. Candid-B

    සජිත්ට-පිස්සුද

    මහ කැරි පොන්නයෙක්නෙ බන්. ඌට මං හිතන්නෙ මොකක් හරි මොළේ අමාරුවක් තියෙනවා. :(
  3. Candid-B

    හුටා RAV 4

    :cool: ටොයොටා වාහන වල ගොඩක් කොලිටිය අඩු වෙලා. ඇත්ත.
  4. Candid-B

    මේ සිංහල අපගේ රටයි

    මේ සේරම විජාතික කුමන්ත්‍රණ. ආගම්, පාතිවාද භේධභින්න කරලා විනාස කරන්න හදන්නෙ. මහ ජාතිය පීඩනයට ලක් කරල ISIS බෝම්බ පුපුරවල රටට හුකන්න හදන්නෙ. ඇමරිකන් ප්‍රහාරක යුධ සැපයුම් නැව් නවත්තල තියෙනවා අයුධ සපයන්න. රට සිරියාවක් කරන්නද හදන්නෙ යකෝ. මේක හරි හුත්තක් වුණානේ. :nerd:
  5. Candid-B

    මේ සිංහල අපගේ රටයි

    මේක සිංහල රට නැත්තම් මොන වෙන හුකන්නගෙද? දෙමළ හුකන්නා, මුස්ලිම් හුකන්නටයි තියෙන්නෙ මේ සිංහල හුකන්නන්ගෙ රට. උන්ට ඕන විදිහට ජාතික ගීය වෙනස් කරන්නයි මේක මළ හුත්තක් වුණානේ. :dull:
  6. Candid-B

    මේ සිංහල අපගේ රටයි

    මම කියන්නෙ මේ සින්දුව විකශණය නොකරන නිසා තමයි ජාතිවාදෙ ඇවිස්සෙන්නෙ.:sorry:
  7. Candid-B

    පුතානෝ IRAJ

    අඩෝ අරූ පව් හැබැයි. මේ සින්දුව වැඩි දවසක් තියෙන එකක් නෑ. ඉරාජ්ට නඩු දාන්නත් පුළුවන් අපහස කරයි කියල.:baffled:
  8. Candid-B

    ඉවරය් මේ මාසෙ

    හා එහෙනම් තව එකක් දාමු.:D
  9. Candid-B

    Pizzahut Coupon code ekak dennako

    බොලා KFC යන්නෙ නැද්ද ? හෙට යන්න ඕන. කාලෙකින් කුක්ල් මස් කෑවෙ නෑ.:P
  10. Candid-B

    Pizzahut Coupon code ekak dennako

    :P පවු බන් මුන්. පීසා හට් එකක්ම දෙන්න කියල ඉල්ලපන්. hut එකකුත් ගලවලම දෙයි.
  11. Candid-B

    බල්ලව මරන්නද? ඌව දෙන්න තැනක් තියද?

    :D පොඩි සීන් එකක් වුණා කවුරුත් දැක්කද ?
  12. Candid-B

    බල්ලව මරන්නද? ඌව දෙන්න තැනක් තියද?

    බල්ලා මානසික විකෘති තාවයෙන් ඉන්නෙ. උබ බල්ලව අපයෝජනය කරාද ?
  13. Candid-B

    කිරිපිටි එකේ ඉටිකොළ කෑල්ලක් තිබ්බා

    එක්තරා කියන්නෙ මොකටද බන්. නම කියපන්කො. :yes:
  14. Candid-B

    ලසන්තගේ දුවගෙ නඩුව විසි වෙයි

    අර රන්ජන් දාන ගොන් පාට් එක දැක්කද ? කලකිරෙනවා ඕවා ප්‍රධාන මාධ්‍ය වල පෙන්නුවම. කමක් නෑ. සමහර අයට තාමත් තේරුම් ගිහින් නෑ සජිත් ගාව ඉන්නෙ මේ වගේ වැඩක් කරන්න බැරි ජෝකර් ල කියල.:yes:
  15. Candid-B

    Photoshop Help (Urgent)

    කියපන් මම කරල දෙන්නම්.:cool:
  16. Candid-B

    ගෝඨාභය මහ බැංකු කොල්ලය විසඳයිද?

    :lol: අපේ ගෙවල් ගාවත් ඉන්නව කැරි JVP තට්ට පොන්නයෙක්. වටේම ගෙවල් ටික උන් එක්ක තරහයි. JVP පොන්නයො හෙන කුහකයි තමුන් ගැන විතරයි හිතන්නෙ. ඒක JVP පොන්නයොන්ගෙ හැටි.:lol:
  17. Candid-B

    මි උණ

    sorry to hear that bro. අයියට නිකන්මද හැදුණේ ? :(
  18. Candid-B

    Kawuru karath patta wedak.

    ඕවා උඩින් පෝස්ටර් ගහන උන් නෑ. ඒ වගේ සක්කිළි නෑ බන් දැන්. :cool:
  19. Candid-B

    ගෝඨාභය මහ බැංකු කොල්ලය විසඳයිද?

    හරි මහ බැංකු හොරු ටිකට නඩු දාලා ට්‍රැක්ටරෙන්ම කුදලන් යයි හිරේ දාන්න. :cool:

    No contents