උත්තරේ හොයා ගත්තා. නපුංසක කියන්නෙ පොන්න කියන එක නෙමෙයි. ස්ත්‍රී ලිංගයි පුරුෂ ලිංගයි අතර. මෙන්න මෙහෙම තියෙන්නෙ.
තමා උපන් නැකතට අනුව මේ ලිංග තුනෙන් එකක් සෑම කෙනෙකුටම හිමි වේ. ඒ අනුව ස්ත්‍රී ලිංගයට අයත් පිරිමින්, පුරුෂ ලිංගයට අයත් ස්ත්‍රීන් හා නපුංසක ලිංගයට අයත් දෙවර්ගයේම අය සිටිති. නැකතට අනුව මෙම...