ETF/EPF ගන්නෙ කොහොමද ?
මම දැන් වැඩ කරන තැන වැඩ කරන්න කලින් වෙන තැනක මාස 6ක් වැඩ කරා. එතන හරි නැති නිසා මම රෙසිග්නේෂන් ලෙටර් එකක් දීලා ආයෙ තව තැනක වැඩට ගියා. ඉතින් මට දැනගන්න ඕන මට අර කලින් වැඩ කරපු තැන ETF/EPF සල්ලි ගන්න පුළුවන්ද ? ගන්න පුළුවන් නම් කොහොමද ගන්නෙ ? :confused: