අශ්වයකුගේ පිපාසාව සංසිඳවීමට සමත් ජලයෙන්ම ඔබේ පවස ද නිවාගන්න..
මන්දයත්, අශ්වයන් කෙතරම් පිපාසිත වුවද කිසිවිටෙකත් අපිරිසිදු ජලය පානය නොකරන බැවිනි.
නිතරම බළලුන් නිදාසිටින ස්ථානය කොතැනකද,එතැනම ඔබේ නිදියහන සකසාගන්න.
මන්දයත්, බළලුන් සැමවිටම තෝරාගනු ලබන්නේ සුව නින්දකට සුදුසුම ස්ථානය නිසාවෙනි.
පණුවන්...