පොටෝ එකක් දාපන්. :cool:මමත් එකක් හැදුවා ඉස්සර. නිදාගන්න යද්දි තමයි ගන්නෙ. ඇඳ යට තමයි හංගල තිබ්බෙ. ;)ලොකු ප්ලාසිටික් බෝතලයක් තිබ්බා bio glow කියල ක්‍රීම් එකක්. ඒක ඉවර වෙච්ච ටින් එක අරන් සිරස් අතට ඇතුලට දැම්මා භාජන හෝදන ස්පොන්ජ් කෑලි දෙකක්. ෆාමසි වල තියෙනවා තුනී රබර් අත් ග්ලවුස්. එයින් එකක් දැම්මා...