1. Dexter-D

    ඇන්ටි කෙනෙක් පස්සෙන් එනවා සිංහලු! 😣😣😣

    පොලිසි පලයන් ඕනෑවට වඩා ආවොත්. අහිංසක කොල්ලෙක්ටවත් ඉන්න දෙන්නේ නැති පාහර බැල්ලියෝ . කැරි සමාජේ මේක :angry:
  2. Dexter-D

    බෙල්ල කැඩුන....

    ඕකි නම් ළඟදීම ආයේ මොකක් හරි මඟුලකින් මැරෙයි වගේ. මොංගල් බඩුවක්නේ. මොලේ කලඳක් නෑ කියන එක පේනවා Video එකෙන් .
  3. Dexter-D

    මේ colombo 07 set එක ඇයි යකෝ පැනලම මැරෙන්නේ..

    ඒ තැනට ඔළුව හැදිලා ඉවරයි බන්. Suicidal thoughts වල නම් ඉන්නේ මැරෙන්නම තමා බලන්නේ .
  4. Dexter-D

    රිළවුන්, වල් ඌරන් වැනි වන සතුන් නොමරනු...ඔවුන්ටද එම වගා භූමියේ අයිතියක් ඇත...කෘෂිකර්ම ඇමතිවරයාට එරෙහිව උද්ඝෝෂණයක්..

    ඔය පකයිලගේ ගෙවල් වලට ගිහින් දාන්න ඕනේ රිලව් . ඔය හැත්ත පුදුම විනාශයක් කරන්නේ. මෙලෝ දෙයක් තියන්නේ නෑ. ගහක ගෙඩියක් තියන්නේ නෑ. ගෙදර දෙයක් තියන්නේ නෑ. පුදුම කරුමයක්
  5. Dexter-D

    Google පොන්න බල්ලා

    මමත් SEO කාලයක් තිස්සෙ Follow කරලා අතෑරලම දැම්මා ඔය මගුල් Updates නිසා. විශේෂයෙන්ම උන් Sites වල EEAT බලන්න ගත්තට පස්සෙ. පුක ඉරාගෙන මහන්සි වෙලා අන්තිමට පොඩි වෙලාවකින් ඔක්කොම ඉවරයි. තේරුමක් නෑනෙ. උන් ඔය Paid Ads වලට push කරන්නෙ ගොඩක්ම බන්. උන් කියන්නෙ උඹට Traffic ඕනෙ නම් අපිට ගෙවලා ගනින්. නිකන්...
  6. Dexter-D

    එන්න කතා කරමු ඔබේ පන්තියේ අන්තිමයා ගැන. ⏳⏳⏳🎖️️🏆️

    එහෙම හිටපු සමහර උන් හොදට ජීවිතේ ගොඩ දාගෙන තියෙනවා. ඒ කාලෙ ගුරුවරුන්ගෙන් ගුටිමයි කෑවෙ. සතුටුයි හැබැයි හම්බුනාමත්
  7. Dexter-D

    Random කතා - Australia යෑම overratedද?

    වැදගත් ත්‍රෙඩ් එකක් ❤
  8. Dexter-D

    මගේ කතාව #END

    bump
  9. Dexter-D

    Sri Lanka Current IT Industry and Future

    IT Degrees තිබ්බට ගොඩක් උන්ට Practical වැඩක් කරන්න තේරෙන්නේ නෑ. තියෙන Demand එක Private Institutes වලින් එහෙමත් IT Degree කාරයෝ පැටව් ගස්සනවා සල්ලිවලට. Entry එකත් any stream අවුලක් නෑනේ. හැබැයි Field එකට ආවම Skills වල අඩුකම නිසා තියෙන Job Opportunities වලට උන්ව සෙට් වෙන්නේ නෑ. එහෙම Competitive...
  10. Dexter-D

    නිවසේ සිටම ආරම්භ කළ හැකි ව්‍යාපාර, Typing jobs වලින් 70000ක්, ලියුම් කවර හදලා 50000ක්, පැකට් අලවලා ලක්ෂයක්... කියන හොරු මාර ගේමක් ගහනවා නේද

    ඕනෑම රටක බහුතරය ගොබ්බයි. මොලෙ තියෙන පොඩි පිරිසක් බහුතරය වටේ යවලා හම්බකරගෙන ධනපතියො වෙනවා.
  11. Dexter-D

    ඔයා සමාජේ පොදුවේ බහුලව දකින විහිළු මොනවද?

    ගොඩක් එවුන් ඉංග්‍රීසි පාවිච්චි කරන විදියත් එක්ක ඒ මනුස්සයා ගැන උනත් අයිඩියා එකක් ගන්න පුළුවන් යම් විදියක ජෙනුයින් පොරක්ද ගන් කබරයෙක්ද කියලා :lol:
  12. Dexter-D

    Internet slow nadda?

    අඩේ ඔව් බන්. තාම එහෙමයි. එපා වෙලා ඉන්නෙ. වැඩක් කරගන්න බෑ හරියට
  13. Dexter-D

    🇱🇰 2009 ප්‍රභාකරන් මැරුණා ආරංචිය එද්දි උඹ කොහෙද ඉඳියෙ ? බෙදාගන්න ඒ මොහොත කිරියන් සමග 👇

    මට හොදට මතකයි මම හිටියේ Electricity Board එකේ. මොකක් හරි හේතුවක් නිසා කරන්ට් තිබ්බෙ නෑ. ඒකට Board එකට ගිය වෙලාවේ එහෙ තිබ්බ TV එකෙන් News එක දැනගත්තෙ.
  14. Dexter-D

    BIT එක ඉවරයි!

    Congratulations 💐
  15. Dexter-D

    ඉරාජ් වීරරත්න ගැන මොකද හිතන්නෙ.

    ඔව් බන්. හොදට හොයන්න දන්න එකා පුලුවන් නම් මිනී මරලා හරි තව තව ගොඩගහගන්නවා. ඌ ගොඩගහගන්න එක නතර කරන්නෙ නෑ. නැති එකාට නෑම තමා. මොන ආන්ඩු ආවා ගියත් ඔය සුළු ධනවාදී තියරිය ලෝකෙ කොහෙත් වෙනස් කරන්න බෑ මට හිතෙන්නෙ

    No contents