කුරුණෑගල මහනගර සභා සීමාව තුල ගව ඝාතනය තහනş
ආගමික පසුබිමකින් කරන ලද්දක් හෝ වේවා මේ ක්‍රියාව අතිශයින් ම සංවේදී කාරණවකි..! ඒ වගේම මම මේ ලියන සටහන කිසිම ආකාරයකට ආගමික පසුබිමකින් සලකා නොබැලිය යුතුයි යන්නත් පලමුව කිව යුතුයි.. අපේ රටේ දිනකට මරණ ගවයන් ගනන ආසන්නයෙන් දහසකි..! අවුරුද්දට එය තුන්ලක්ශ...