අනේ මන්දා බන්. මතුපිටින් බලලා අපිට දාර්ශනික ටෝක්ස් දෙන්න පුලුවන්. ඒ උනාට ප්රශ්නෙ තියෙන මනුස්සයා තමයි ඒකේ හරිම රගෙ දන්නෙ. 😐 කොච්චර පීඩනයකින් ඇත්ද කියලා හිතාගන්න පුලුවන්. ප්රාර්ථනා කරන්න තියෙන්නෙ හැමදේම හොදින් විසදෙන්න කියලා තමයි. මොනවා උනත් හැමවෙලේම හොදම තීරනය ගන්න බලන්න. මනුස්සයෙක්ට හැමදාම...