"නිරෝෂන් ප්‍රේමරත්නගේ දේශපාලනේ හොඳ කාලේ ඉවරයි...." සංජීව එදිරිමාන්න තැබූ ෆේස්බුක් සටහන.
=================================================
"නිරෝ.........
උඹගෙ දේශපාලනේ හොද කාලෙ ඉවරයි.
දැන් පටන් ගන්නෙ
උඹේ දේශපාලන ගමනෙ
හොඳම කාලේ.
උඹයි මායි දෙවිදිහකට හිතන මතෘකා තියෙන්නෙ දෙකයි...