කරන්න තියෙන්නේ Sampath Wishwa account
එකක් හදන එක. මේ account එකට විශ්ව online පහසුකම තියෙන්න ඕනෙ. ඒ වගේම ඒක
USD account එකක් වෙන්නත් ඕනෙ. (Bank එකට ගිහිල්ලා කියන්න "මට විශ්ව USD
account එකක් open කරන්න ඕනෙ" කියලා) Account එක zero balance වලින්
තියන්න පුළුවන්. මේකට අපිට ලංකාවෙන් සල්ලි දාන්න බෑ...