1. captain shan

    පොතක් හොයා ගන්න උදව්වක්

    පොතක් හොයා ගන්න උදව්වක් කව්රු හරි ගාව මේ පොත් ටික ගන්න තියනවද බන්, සුජීව ප්‍රසන්න ආරච්චි ගේ පොත් සෙට් එකක් ENGLISH GURU කියලා හැමතැනම බැලුවා ගන්න තැනක් හම්බ උනේ නෑ. පොතේ තියනවා 'SAMMANA BOOK SHOP' එකේ තියනවා කියලා ගන්න එත් උන්ගේ book shop එක දැන් නැහැ බන්.. දන්න උන් කියපන්කො ගන්න විදියක්...
  2. captain shan

    HTC 10 vs iPhone 6s Plus, Galaxy S7, LG G5: low light camera comparison

    Kohomath machn next year ilaga flagship phones set eka enna gaththama wikunanawa bn..
  3. captain shan

    HTC 10 vs iPhone 6s Plus, Galaxy S7, LG G5: low light camera comparison

    Samsung S7 ekada HTC 10 ekada bn ganna hoda ? Use karana kattiyage adahas kohomada? HTC 10 eka - Rs. 94000 Samsung S7 eka - Rs. 88 000
  4. captain shan

    මේ අවුරුද්දේ ආපු හොදම ෆෝන් ටික.

    Ranking wala thiyana ewa witharai danme bn
  5. captain shan

    මේ අවුරුද්දේ ආපු හොදම ෆෝන් ටික.

    මේ අවුරුද්දේ ආපු හොදම ෆෝන් ටික. World Best Smart Phones. අපි මේ thread එකේ මේ අවුරුද්දේ ආපු Flagship Phones වල විස්තර, අලුත් Features, camera එකෙන් ගත්තු ෆොටෝ එහෙම share කරගමු, HTC:oo: ද? SAMSUNG:oo: ද? LG:oo: ද ?::oo: Apple ද ?:oo: පාවිච්චි කරන උන් හොද නරක කියන්න අමතක කරන්න එපා හොදේ. :frown:
  6. captain shan

    සුපිරි රූපවාහිනි කතාමාලාවක අවසානය...

    Ado Balapu pattama TV series ekak bn. Hamadema thiyanawa bn (Action / Crime / Drama / 18+ ewwa:P).. kammali na poddak wath.. Meya thama man asama:P:P:P:P
  7. captain shan

    කිරිබත්ගොඩ ඉන්න අයගෙන් උදව්

    "Movie base" kiyala shop ekak thiyanawa Makola Y handi Quality best 100% sure
  8. captain shan

    ~ElaKiri Xiaomi Help Desk~

    Ada heta ganna one bn ekai, TNT danmoth dawas kiyen enawada bn?
  9. captain shan

    ~ElaKiri Xiaomi Help Desk~

    Xiaomi Redmi 2 Pro ෆෝන් එක ලංකාවෙන් ගන්න තැනක් දන්නවදෝ ? හැමතැනම බැලුවා කොහෙවත් නැහැ බන්, :(:( Dialcom නැතුව Xiaomi ෆෝන් තියන තව shops මොනවද තියෙන්නේ ?
  10. captain shan

    Xiaomi Redmi 2 පාවිච්චි කරන අය එන්නෝ

    Machanla xiaomi Redmi 2 ' 2GB Ram version eka ganna lankawe shop ekak kiyapanko Dialcom baluwa 1GB Ram version eka witharai thiyenne, Online Order karanna ba.. kal yanawa wadi, ada heta ganna onee
  11. captain shan

    ~ElaKiri Xiaomi Help Desk~

    Machanla xiaomi Redmi 2 2GB Ram version eka ganna lankawe shop ekak kiyapanko Dialcom baluwa 1GB Ram version eka witharai thiyenne, Online Order karanna ba.. kal yanawa wadi, ada heta ganna onee

    No contents