1. UbeThaththa

    ඉරානයේ ඉල්ලීම් හත:

    ඕව එකක් හරි දෙන්ඩ උනොත් වස ලැජ්ජාව ඇමරිකාවට, උපරිම සති තුනයි කියල යුද්දෙ පටං ගත්තෙ :ROFLMAO:
  2. UbeThaththa

    මාගා කඳුලු සාගරේ ඔබත් පීනනවාද

    මූ මාස 6යි යුද්ද කරේ රටේ ආර්තිකේ හාන්සියි :ROFLMAO:
  3. UbeThaththa

    ලංකාවෙ නාකි ඇරියස්කාරයෝ

    යාලු වෙච්ච අලුත ඔහොම හිතෙනව ගනං ගන්ඩ එපා, බැදල අවුරුද්දක් විතර යනකොට නාකියො හරියි කියල හිතෙයි උබට 😂
  4. UbeThaththa

    Dexter Morgan

    අඩෝ ඩෙක්ස්ටර්ට අපහාස කරන්ඩ එපා ඩෝ
  5. UbeThaththa

    🛑BREAKING🛑 ඉරානය න්‍යෂ්ටික ප්‍රහාරයකට සූදානමින් ජනතාවට අයඩින් පෙති බෙදා හරී! ☢️👀

    නියුක් ගහන්නෙ නෑ යකෝ ට්‍රම්ප්ගෙ බොරු කයිය විතරයි, මාස 6 යුද්ද කරේ රටේ ආර්තිකේ හාන්සියි :ROFLMAO:
  6. UbeThaththa

    ලංකාවෙ නාකි ඇරියස්කාරයෝ

    උබට එහෙම උනාද?
  7. UbeThaththa

    අපේ රටේ අතීත විවාහ චාරිත්‍ර

    ☹️ ඔය වගේ පිස්සු උට්ටල / චාරිත්‍ර ලෝකෙ හැමතැනම ඉදල / තිබිල තියෙනව ඒ කාලෙ
  8. UbeThaththa

    Siyatha Miss World Sri Lanka 2026 Finalists

    දීකිරිවැව??? ඔක්කොමල්ල හොදයි 👍
  9. UbeThaththa

    දවස් 3-7 කට වගේ කන බොන ඒව එකතු කරගනිල්ල 🔴☠️

    තෝ කියපුව අහල මම කිරි හට්ටි 10ක් ගත්ත, ඒව නරක් වෙන්ඩත් එනව දැං
  10. UbeThaththa

    සෝයා මීට් කන්න හොද කෑමක්ද?

    ඕව කාල තමයි එහෙනං මගේ 10, 8ට බැස්සෙ :unsure: ☹️
  11. UbeThaththa

    ශ්‍රී ලංකාව ඊශ්‍රායලයෙන් 🇮🇱මිලදී ගැනීමට යන සුපිරි ඩ්‍රෝන් 4! 😱 🛩️

    සුද්දො ඩස්ප ලුක් එක තියෙන උබලව ඕස්ට්‍රේලියාවෙන් පැන්නුවට පස්සෙ උබල මාලු බෝට්ටුවල නැගල ආපහු ලංකාවට පනින්න හදන එක නවත්තන්න ඕව ගන්නෙ :ROFLMAO:
  12. UbeThaththa

    ශ්‍රී ලංකාව ඊශ්‍රායලයෙන් 🇮🇱මිලදී ගැනීමට යන සුපිරි ඩ්‍රෝන් 4! 😱 🛩️

    දැං සුපිරි ඩ්‍රෝන් ටෙක් තියෙන්නෙ රෂියා, යුක්‍රේන් නේද?
  13. UbeThaththa

    හැම ත්‍රෙඩ් එකටම සිංහලෙන් රිප්ලයි දාන සුපිරි බොටෙක් හදමු

    ක්ෂනිකව රෙඩ් බුල් ගහන්න දෙන්න ඕනෙ කියන එක තමයි හොදම හරිය
  14. UbeThaththa

    උඹලට මතකද අවුරුදු 25කට කලින් ටීවී එකේ ගිය මේ ප්‍රෝග්‍රෑම් එක?

    ඕක මරු 👍 අලුත් ඒවත් තියෙනව, https://www.youtube.com/@afv/videos
  15. UbeThaththa

    Desktop computer එක ඔන් වෙන්නෙ නෑ. Help

    බම්ප් කොම්පියුටරේ ඕන් වෙලා ඩිස්ප්ලේ, කීබෝඩ් වැඩ නැත්තෙ මොකද? මවුස් එකේ යට රතු පාට ලයිට් එක පත්තු වෙලා තියෙනව

    No contents