1. UbeThaththa

    වාහනේ පොඩ්ඩක් හීරුනා.

    අඩෝ ඉතුරු 5000 දීපං මට කැම්රි වැඩ කරන්නෙ නැතුව
  2. UbeThaththa

    lol

  3. UbeThaththa

    Sri Lanka Tours of Pakistan and India 2026 🦁🏏

    ඉන්දරේට කිව්වොත් බඩු සුවර් හැබැයි අපේ ටීම් එක තමයි හැදිගෑවිලා යන්නෙ
  4. UbeThaththa

    Sri Lanka Tours of Pakistan and India 2026 🦁🏏

    ලිංක් එකක් දාපංකො කවුරුහරි පිංවතෙක්
  5. UbeThaththa

    බටහිර ඕස්ට්‍රේලියාවේ වෙරළ ආරක්ෂාව වෙනුවෙන් මා සංවර්ධනය කළ මෝර අනතුරු ඇඟවීමේ පද්ධතිය

    සරමයි, ජොකයි දෙකත් වනපං ඔතනම කොල්ලො නියම සී ලාංකිකයෙක් වගේ 👍
  6. UbeThaththa

    Sri Lanka Tours of Pakistan and India 2026 🦁🏏

    එකෙක්ගෙ නම ෆකර් සමන් (Fakhar Zaman) :ROFLMAO:
  7. UbeThaththa

    නැයිට් රයිඩර්!

    නැහැනෙ බං :unsure:
  8. UbeThaththa

    දවස් 3-7 කට වගේ කන බොන ඒව එකතු කරගනිල්ල 🔴☠️

    ඇමරිකාව ඔය ගහන්ඩ යන්නෙ ඉරානෙට නෙමේ, යුක්‍රේනෙට පිස්සු සෙලෙස්කියා දිගටම කෙලිනව රිෆයිනරි වලට එපා කියල තියෙද්දිත් 🤦‍♂️
  9. UbeThaththa

    නැයිට් රයිඩර්!

  10. UbeThaththa

    දවස් 3-7 කට වගේ කන බොන ඒව එකතු කරගනිල්ල 🔴☠️

    බංකරෙන් එලියට ආවද බං?
  11. UbeThaththa

    Sex කරන කොට වෙච්ච අමතක නොවන සිද්ධි මොනවද?

    යංඩ යනකොටම උබ එකපාරට කාබරේට දුවගෙන ආපු එක තමයි
  12. UbeThaththa

    ගිනිගත් රාවණා රූපයෙන් පත්තු වූ ගිනිකෙළි වැදී ජනතාව හිස් ලූ ලූ අත දිව යයි

    ඩස්පයෝ :ROFLMAO: ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ බුලන්ද්ෂහාර් (Bulandshahr) හී පසුගිය අඟහරුවාදා (20) දින පැවැති 'දසරා' (Dussehra) උත්සවයේදී රාවණා ආකෘතියට ගිනි තැබීමේදී, එහි සවි කර තිබූ ගිනිකෙළි වැරදි දිශාවකට පත්තු වී රැස්ව සිටි පිරිස දෙසට විසි වීම හේතුවෙන් දැවැන්ත නොසන්සුන්තාවක් සහ...
  13. UbeThaththa

    Final Warning⚠️ ☢️ No updates anymore🛑

    මොකෝ අප්ඩේට් නැත්තෙ? තෝ භූගත බංකරේකට රිංගුවද අද 1600 වෙනි පැයට?

    No contents