1. UbeThaththa

    නානල මේවට පුකෙන් හිනා වෙනවා ඇති බන්.

    යටිං ගේම දෙන කුරුසයො සෙට් එකත් එක පෙලට බලා ගන්න අවස්තාවක් 😂
  2. UbeThaththa

    You do what you see ! One reason we fucked up

    කජ්ජක්ද? උබ කිලෝ 1 සීනි පැකට් එකක් ඔහොම උඩින් යවල පෙන්නපන්කො?
  3. UbeThaththa

    You do what you see ! One reason we fucked up

    මූ ඇත්තටම ඕක හදලද?
  4. UbeThaththa

    හිරු , දෙරණ ප්‍රාදේශීය වාර්තාකරු 😂

    ආතල් කිය කිය දත් මිටි කාගෙන වයිර කරනවනෙ බං උබල :ROFLMAO: 👇
  5. UbeThaththa

    හිරු , දෙරණ ප්‍රාදේශීය වාර්තාකරු 😂

    මම නං කියන්නෙ මාසෙකට සැරයක් බොරුවට හරි පාගමනක් යන්ඩ ඕනෙ කුරුසයො අවුස්සල අපිට ආතල් එකක් ගන්ඩ 😂
  6. UbeThaththa

    මුළු කිරියම එක් වෙයි..

    වයිර කරන්න එපා දරුවා, මයිත්‍රිය වඩන්න!
  7. UbeThaththa

    වහියි කියල දැනගෙන හිටියට මෙහෙම වහී කියල හිතුවෙ නෑ

    අවුරුදු 80කින් ආපු ලොකුම වැස්ස ඉස්තාන්බුල් වලට
  8. UbeThaththa

    මාගල්කන්දේ සාදු රජයට අනතුරු අඟවයි

    අපි කියන ඒවට හිත රිදුනද බං? ගනං ගන්න එපා 😂
  9. UbeThaththa

    මේ නාකියගේ වොයිස් නියමයි නේ..

    හැකියාවක් තියෙනව, ටයිමිං වලට හොදට කියනව
  10. UbeThaththa

    ✅Anyhacker Bot ගෙන් බේරෙන විදිහ (ජිවිතයට ඔවදන්💩)

    ඉග්නෝර් කරත් ඌ ත්‍රෙඩ් වලට රිප්ලයි කලාම ත්‍රෙඩ් උඩට එනවනෙ? නෝටිෆිකේසන් එන්නෙ නැද්ද?
  11. UbeThaththa

    සාමණේර හිමිනමකට ලිංගික අපයෝජන කළ භික්ෂුවගේ අභියාචනය නිශ්ප්‍රභයි – වසර 10ක බරපතළ වැඩ සහිත සිරදඬුවම තහවුරුයි 😂

    whatnews.lk :ROFLMAO: ඇහුවෙත් අදමයි :ROFLMAO: උබේ අනිත් පච වගේම ඔය නිව්ස් එකත් වෙන කිසිම පිලිගත් වෙබ් සයිට් එකක නැහැ නේද? උබේද ඩොමේන් එක? 😂 පාගමන් තියෙන හැම වෙලේම ස්ට්‍රෙස් එක අඩු කරගන්න උබ වැඩිපුර පච ත්‍රෙඩ් දානව නේත?

    No contents