1. UbeThaththa

    ලංකාව හොඳයිනේ..😳

    මානසික ලෙඩ්ඩු
  2. UbeThaththa

    තඩි ගොනෙකුයි අලියෙකුයි

    අති විසේස කියන්නෙ නිකං නෙමේ කොල්ලො 💪
  3. UbeThaththa

    Arjuna Runner-thunga ......... ඒකාලේ වලි

    ඕස්ට්‍රේලියාවෙ උන් මුරලිට අරින්නයි එහෙම කරේ, අර්ජුන කරපු වැඩේ හරි, අර්ජුන කරපු දේ නිසා තමයි ඔය සිද්දියට ලෝකෙම අවදානය හම්බුනේ
  4. UbeThaththa

    Arjuna Runner-thunga ......... ඒකාලේ වලි

    ඕස්ට්‍රේලියාවෙ අම්පයර් පගයො විතරක් මුරලි චක් කරනව කිව්වෙ ඇයි? ඔය සිද්දියට කලින් ලෝකෙ පුරාම ටෙස්ට්, වන් ඩේ අවුරුදු 3ක් තිස්සෙ සෙල්ලං කරල තිබුන මුරලි
  5. UbeThaththa

    සිවරාසා අනෝජන්ට සෞදි අරාබියෙන් මරණ දඬුවම? මොන හුත්තක් කරාටද?

    මුලු ලංකාවෙම ඉන්න මුස්ලිම් උන්ගෙන් දෙන්නද බං ඔය සම්බන්දයෙන් ඉදිරිපත් වෙලා තියෙන්නෙ?
  6. UbeThaththa

    රුසියාව වෙස්ටන් යුරෝප් ඇටෑක් කරන්න ඉඩ තියෙනවලු

    එහෙම කියල වැඩක් නෑ රිපෝට් වලට ලිංක් දාපං
  7. UbeThaththa

    මකබාස්

    (y)
  8. UbeThaththa

    සිවරාසා අනෝජන්ට සෞදි අරාබියෙන් මරණ දඬුවම? මොන හුත්තක් කරාටද?

    මොනාද උබ / ලංකාවෙ මුස්ලිම් ප්‍රජාව කරන්නෙ මේ කොල්ලව බේර ගන්න? ඔය ඥානසාර හාමුදුරුවෙ ගිහින් තියෙන්නෙ කොලබ තිබුන ඉවෙන්ට් එකකට ආරාදනා කරපු නිසානෙ
  9. UbeThaththa

    මකබාස්

    :yes: :love2:
  10. UbeThaththa

    What's the movie you guys are watching..?

    🤦‍♂️ :no:👇 (y)
  11. UbeThaththa

    රුසියාව වෙස්ටන් යුරෝප් ඇටෑක් කරන්න ඉඩ තියෙනවලු

    ජර්මනියෙ අන්ත දක්සිනාංසිකයො පුටිනට සපෝට්?
  12. UbeThaththa

    මකබාස්

  13. UbeThaththa

    තොපි මොකද හිතන්නෙ - ලක්ශ 20ක් දෙනවලු

    18 පැනපු උන් ලමා නිවාසෙන් ගියාට පස්සෙ ඉන්නෙ කොහෙද දැං?
  14. UbeThaththa

    ෆෝන් ඵක පොලිසියෙන් ගත්තොත් ඵයාලට බලන්න පුළුවන් දේවල්...😱🛑

    "Thanks for last night, hope your wife doesn't find out" ඔය මොකද්ද? ටෙස්ට් මැසේජ්? :unsure:
  15. UbeThaththa

    සෙල්ෆ් ඩ්‍රයිව් කාර් එක පිස්සු කෙලිනව බලන්ඩ වරෙල්ල

    තාම ගැබුර හිතා ගන්න විදියක් හදල නැතුව ඇති

    No contents