1. UbeThaththa

    අයියෝ පානදුරේ නංගි! නිවන් සුව!

    පානදුරේ නංගිට හෝ ඔය මැරිච්ච මනුස්සයට අපහාස කරන්ඩ ඕනෙ නෑනෙ පකෝ
  2. UbeThaththa

    කීව් අගනුවරට දරුණු ප්‍රහාරයක්...🔴💥

    යුරෝපෙ අනිත් රටවල් බය ඇති උන් ලග තියෙන මිසයිල් යුක්‍රේනෙට දෙන්න පුටිනා උන්ටත් ගැහුවොත් කියල Ukraine warns of interceptor missile shortage as 22 killed in Kyiv region The Ukrainian Air Force says a "serious shortage" of interceptor missiles meant none of the 23 ballistic missiles fired by...
  3. UbeThaththa

    කටින් පුටින්ගෙ Moscow Oil Refinery

    එයා ඩිෆෙන්ස් මිසයිල් නැතුව යුක්‍රේනෙට ලේසි වෙන එකක් නෑ දැං
  4. UbeThaththa

    කීව් අගනුවරට දරුණු ප්‍රහාරයක්...🔴💥

    ගහපු බැලිස්ටික් මිසයිල් 29න් එකක්වත් බිම දාන්න බැරිවෙලා None of the ballistic missiles fired at Ukraine on Monday were shot down by air defenses, according to data from its air force, which said 29 ballistic missiles and 18 attack drones had struck 34 locations across the country. More than...
  5. UbeThaththa

    Party ekakata meka set da?

    ගල්ඔය පැත්තෙ හදල තියෙන්නෙ මුලින් හරි නම ඩී.සී.එස්.එල්. අති විශේශ අරක්කු
  6. UbeThaththa

    හාමුදුරුවෝ 15 හැවිරිදි දැරියක් දූෂණය කරලා 😠 😡 👿 😤 🤬

    විහිලු කාරයො දැකල තියෙනව ඒත් උබල දෙන්න වගේ විහිලු කාරයො දැකල නෑ 😂 මේවට තමයි මට රෙවෙන්නෙ :ROFLMAO: ත්‍රෙඩ් එකක් දැම්මම උබල දෙන්න දාගන්න ප්‍රයිවට් මෙසේජස් පොඩ්ඩක් සෙයා කරන්ඩ බැරිද? :ROFLMAO:
  7. UbeThaththa

    මිනුවන්ගොඩ ගලේ දේවාලය කුණුගොඩක් වෙයි 😂 😂 😂

    වටවෙලා ඉන්නෙ හොරාව අල්ල ගත්ත උන්ද?
  8. UbeThaththa

    GOAT කවුද (football)

    කෝ යකෝ ලිස්ට් එකේ බාප්පා?
  9. UbeThaththa

    කැරි තාක්සනේ.♥️

    :love2: කවුරුහරි බුදුඅම්මෝ ගෑවොත් ඉමජන්සි කෝල් එකක් ගන්ඩ හදල තියෙන්නෙ ඇපල් එකෙං, කැරි තාස්සනේ
  10. UbeThaththa

    පානදුර ටවුන් එක ලගින් තුන් දෙනෙක්ට නවතින්න හොඳ තැනක්.....

    පිස්සෙක් එක්ක ඉන්ඩ අවුලක් නැත්තං තැනක් දෙන්ඩ පුලුවං
  11. UbeThaththa

    රෑ අහසේ තරු කැට පායා දිලුනා

    හොදට කියනව (y)

    No contents