1. UbeThaththa

    කාටෙල් උන් මෙක්සිකෝ - ඇමරිකා 600m උමගක් හාරල කොකේන් ගේන්න

    අනිත් පැත්තෙ උන්ට අහුඋනොත්, හොර කරල අහුඋනොත්
  2. UbeThaththa

    Don’t buy KDK Ceiling Fans before reading this!

    උබේ සීලිම පහත් වැඩී, සීලිමේ ෆෑන් එකේ සයිස් එකට ලොකු රවුමක් කපල බාල්කෙක එල්ලපං ෆෑන් එක :ROFLMAO:
  3. UbeThaththa

    ලක්ශ 35 දීලා මෙව්වට යන උන් ඉන්නවද?

    85000 ටිකට් වැටේ එල්ලිලා, කඩල ගොට්ටක් හප හප බලන්ඩ
  4. UbeThaththa

    ත්‍රීවීල් අංකල්ට නරක දවසක්..🥴

    පව්, මම හිතුවෙ ගේට්ටුවෙත් ඔලුව හැප්පෙයි කියල 🤦‍♂️
  5. UbeThaththa

    මේ මැච් එකෙන් තමයි මොරාල් හැදුනෙ 96 වර්ල්ඩ් කප් දිනන්න

    ඕස්ට්‍රේලියාවෙදි මුරලි චක් කරනව කියපු සීරීස් එකද?
  6. UbeThaththa

    මේ මැච් එකෙන් තමයි මොරාල් හැදුනෙ 96 වර්ල්ඩ් කප් දිනන්න

    ඉස්සර ටීම් එකේ උන් මැච් එකක් පරදිනකොට පට්ට අවුලෙන් / දුකෙන් ඉන්නෙ, දැන් ඉන්න වේසිගෙ පුතාල මැච් එක පරදිනකොට ග්‍රවුන්ඩ් එකේම බූරුව ගහනව හිනා වෙවී
  7. UbeThaththa

    බුරිය ඇතුළේ තියෙන අද්භූත පුළුන් කෑල්ලේ රහස මොකක්ද? 🤔🧶

    පැකට් කරල විකුණන බිස්නස් එකක් පටං ගන්න බැලුවෙ :unsure:
  8. UbeThaththa

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    Iran supreme leader’s adviser says talks deadlocked over $24 billion and warns of wider war A potential peace deal between the United States and Iran hinges on the Trump administration agreeing to release $24 billion in frozen Iranian assets, a top Iranian official told CNN on Friday, warning...
  9. UbeThaththa

    මේ වගේ ලංකාවේ තාප්ප ගහනවද??

    ලෑලිද? ඉන්ස්ටා වීඩියෝ ප්ලේයර් එකේ ප්‍රොග්‍රස් බාර් එක පෙන්නන්නෙ නැත්තෙ ඇයි?
  10. UbeThaththa

    මේ මැච් එකෙන් තමයි මොරාල් හැදුනෙ 96 වර්ල්ඩ් කප් දිනන්න

    ඕස්ට්‍රේලියා, වෙස්ට් ඉන්ඩීස් ලංකාවට ආවෙත් නෑ ඔය කාලකන්නි බෝම්බ ගහයි කියල
  11. UbeThaththa

    Airport එකේ park කරලා තිබ්බ Boeing එක කඩාවැටිලා.

    දැං කිසි දෙයක් විස්වාස නෑ
  12. UbeThaththa

    Gatta machan lapak

    ආහ් ශැප ශැප
  13. UbeThaththa

    10 හැවිරිදි පිරිමි දරුවෙකුට බරපතළ ලිංගික අපයෝජනයක් කළ අනුරාධපුර තවත් හිමිනමකට බරපතළ වැඩසහිත සිරදඬුවමක් 😠 😡 😤

    ඩිප්‍රෙශන් වැඩි වෙලා කුණුහරප කියන්නෙ ආතල් එකටද? 😂 උබල බුද්දාගමට මඩ ගහන්ඩ ගිහිල්ල අන්තිමට කතෝලික ලෝගුවොන්ගෙ අසහනය එලිදරව් උනා නේද? 😂 මරු වැඩේ උබලට උනේ :ROFLMAO:
  14. UbeThaththa

    10 හැවිරිදි පිරිමි දරුවෙකුට බරපතළ ලිංගික අපයෝජනයක් කළ අනුරාධපුර තවත් හිමිනමකට බරපතළ වැඩසහිත සිරදඬුවමක් 😠 😡 😤

    ආ ඒකට කමක් නෑ ලෝක වාර්තාවක් නෙ :ROFLMAO: උබල බුද්දාගමට මඩ ගහන්ඩ ගිහිල්ල අන්තිමට කතෝලික ලෝගුවොන්ගෙ අසහනය එලිදරව් උනා නේද? 😂

    No contents