ඔයාගේ මාමගේ පුතාට ඔහොම උනාට, ඕන තරම් ඉන්නවා බණ ටිකක් අහල, ජීවත් වීමේ අගය තේරුම් අරගෙන හිත හදා ගත්ත කට්ටිය. Severe Drug-addicted අය පවා.
ශාසනය කියන්නේ අසපුව(Mahamewnawa), Thiththagalle thero, Hadapangoda group විතරක් නෙවෙයි.
නිවැරදි මග පෙන්වීමක් නැති නිසා තමයි දුවන්නන් වාලේ බණ අහන්න යන්නේ...