1. UbeThaththa

    වෙනිසියුලාවට පහර දී ජීවිත 40කට වඩා නැති කිරීමට වන්දි ගෙවීමක් වශයෙන් මස්ක්ගෙන් නොමිලේ starlink..🤗🔴💥

    අපි පොන්ස්ල වගේ ඔය ලොකු රටවල් තුනට ඔලුව පාත් කරගෙන ඉන්ඩ වෙනවනෙ බන් :mad:
  2. UbeThaththa

    full time job කරන කුකුලන්ගේ time management

    මම දන්න උන් නම් ජොබ් එක ඉවර උනාට පස්සෙ පාට් ටයිම් වැඩ, සති අන්තෙත් වැඩ, උන්ට නම් සැනසීමක් නෑ :-(
  3. UbeThaththa

    full time job කරන කුකුලන්ගේ time management

    පිටරට වෙනස්ද කොම්ලො?
  4. UbeThaththa

    ඊයේ පාටි අද වැඩ

    2000 රෝල් කරල ගහ ගනිං පුකේ කැරිය, ඕකෙන් ගල් බාගයක් වත් ගහන්ඩ පුලුවන්ද?
  5. UbeThaththa

    After 8 Years, My New Desktop PC

    :love2: :love2: :love2:
  6. UbeThaththa

    SSE Job Needed Immediately...

    අනුන්ගෙ ප්‍රොජෙක්ට් වල කෝඩ් එහෙම පබ්ලික් දාන්ඩ බෑනෙ :unsure:
  7. UbeThaththa

    SSE Job Needed Immediately...

    මොකෑ උබල github ඉල්ලන්නෙ උගෙන්? :unsure:
  8. UbeThaththa

    නානල එංගලන්තෙ සුද්දන්ගෙන් ගේම ඉල්ලයි.සුද්දො මීක් කියයි..

    සිටිසන් ගත්තට පස්සෙ වෙන රටක් නෙමෙයි, ඒ රටේ ඉපදුන උනුත් ඉන්නව
  9. UbeThaththa

    නානල එංගලන්තෙ සුද්දන්ගෙන් ගේම ඉල්ලයි.සුද්දො මීක් කියයි..

    ඔව්, ලංකාව තියෙන්න ඕනෙ හෙළ බෞද්ධයන්ගෙ රට විදියට කියල දැං තේරෙනෙව නේද? :love2:
  10. UbeThaththa

    Buddhism එදා සහ අද

    ඕක හදපු එකා බුද්ධාගම දන්නෙ නැති මිට්ටෙක් 🤦‍♂️

    No contents