අධිකරණ බිමේ රන්ජන් තනිවේ. එජාප මන්ත්රීන් කිසිවෙකු අධිකරණයට නොඑයි
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතා අද දිනයේ රක්ෂිත බන්ධනාගාර ගත කරන අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂ කිසිදු මන්ත්රීවරයෙකු එහි පැමිණ සිටියේ නැත.
මේ වන විට මන්ත්රීවරයාගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය...