1. onlinesuresh

    Sirith Maldama (සිරිත් මල්දම)

    වතුරට මල-මුත්‍ර නොකරන්න. අත කටසෝදා ගෙයි නොදමන්න. ඇඟිලි වතුර භාජනයේ තෙමෙන්ට දමා කෙනෙකුට වතුර බොන්න නොදෙන්න.
  2. onlinesuresh

    Sirith Maldama (සිරිත් මල්දම)

    ආප්ප, කැවුම් ණයට නොගන්න. ගන්න දෙයක් කකා පාරේ නොයන්න. පිළිකුලක් සිතුනොත් කෑම නොගන්න. රසවත් ආහාරයක් ලදොත් බෙදා වළඳන්න.
  3. onlinesuresh

    Sirith Maldama (සිරිත් මල්දම)

    අත දමා කෑම නොගන්න. තලු නොගසන්න. අඬමින් කෑම නොගන්න. සැමවිට සන්තෝෂයෙන් කෑම ගන්න.
  4. onlinesuresh

    Sirith Maldama (සිරිත් මල්දම)

    කවි 184 කින් යුත් සිරිත් මල්දමේ.... 50 වැනි කවිය.... :) කෑමට කෑදරකම් නො කරන්න. මදි කියා කෑම නො ඉල්ලන්න. තරහෙන් කෑම නො කන්න. එළි මහනේ හිටගෙන කැම නොගන්න.
  5. onlinesuresh

    Sirith Maldama (සිරිත් මල්දම)

    සුරුට්ටු බීම, දුම්කොළ සැපීම, බුලත්විට කෑම වැනි නරක සිරිත් වලට පුරුදු නොවන්න.
  6. onlinesuresh

    Sirith Maldama (සිරිත් මල්දම)

    ගස්වල නගින්න එපා. ගිනි තැපීමට හා දවල් නිදා ගැනීමටද නොසිතන්න. වැඩ කිරීමට කම්මැලි නොවන්න.
  7. onlinesuresh

    Sirith Maldama (සිරිත් මල්දම)

    පොර බදමින්, දුව පනිමින් නාන්ඩ එපා. ගැඹුරු ජලයේද නාන්ඩ නොසිතන්න. තනියම නාන්ඩ යන්නත් එපා.
  8. onlinesuresh

    Sirith Maldama (සිරිත් මල්දම)

    කරුණාවෙන් බණ අහන්න. දරුණු ගති අත් හරින්න. හොඳ සිරිත් පුරුදු වෙන්න. උගතුන්ගෙන් බස් අසන්න. ඔබට ජය වේ.
  9. onlinesuresh

    Sirith Maldama (සිරිත් මල්දම)

    ආත්තා, ආච්චි, මාමා, නැන්දා, අයියා, අක්කා ආදී වැඩිහිටියන්ට වඳින්න. පින්සිඳු වේ.
  10. onlinesuresh

    Sirith Maldama (සිරිත් මල්දම)

    අක්කාට අයියාට නංගිට මල්ලිට දෙමව්පියන් දෙන දේ ගැන ලෝබ සිතන්න එපා. ලද දෙයින් සතුටු වෙන්න.
  11. onlinesuresh

    how to use sinhala with adobe indesign

    Meika mama hadapu software ekak. UCSC ekei singlish standard ekama thama use karala thiyennei. Menna link eka http://www.freewarefiles.com/ZSriLanka-Sinhala-Language-Pack_program_75582.html This is a tutorial, written by a elakiri member regarding the software...
  12. onlinesuresh

    application erorr

    1. Develop karala thiyena .Net Framework eka hoyaganna How to: Determine Which .NET Framework Versions Are Installed http://msdn.microsoft.com/en-us/library/hh925568(v=vs.110).aspx 2. Develop karala thiyena Framework eka install karanna. .Net Framework 2.0 nam podi, Framework 3.5 file size...
  13. onlinesuresh

    Sinhala Type Setting

    try this http://www.elakiri.com/forum/showthread.php?t=1492519

    No contents