1. Ldy

    Best forum software?

    mama mulinma use kale yabb 2004 Miyurugee eke forum eka tibbe eken
  2. Ldy

    Sri Lanka Tours of Pakistan and India 2026 🦁🏏

    Uzman චීත්තයක්
  3. Ldy

    👩‍💻අනුර IT ගොවියන්ට අයවැයෙන් සහන ගෙනල්ලා🫡

    National AI Excellence Centre හොඳ ආතල් එකක් වෙයි
  4. Ldy

    Best forum software?

    Vanilla forum thamay boru nam Chanux sir gen ahanna
  5. Ldy

    නාගදීප ලොකු හාමුදුරුවෝ බස්සපු අලුත් lexus 570 එක 🚙🛞🛻

    සාමාන්‍ය කොරොල්ලා පින්වත
  6. Ldy

    Outlook? fix කරපල්ලා...

    restart කරලා බැලුවාද
  7. Ldy

    Outlook? fix කරපල්ලා...

    අද ඒ මිස් නිවාඩු මහත්තයා
  8. Ldy

    උඹලා කැමැති නැද්ද swimming briefs ඇඳලා pool බහින්න

    මේකේ මාළු නෑ බං මම බැලුවා දැනුත් pool එකේ ඉන්නේ
  9. Ldy

    මේකේ games වයිබ් කෝඩ් කරන එවුන් ඉන්නවද ?

    අපි දැන් නාකි තරුණයන්ට අවස්ථාවක් දෙන්න ඕනෑ
  10. Ldy

    "ගේ" සහ "ලාගේ' අතර තියෙන වෙනස

    මාවන් ගේ නෑදෑයෝ ද මාවන් මහින්දේ නේ ගියේ
  11. Ldy

    මේ ජොබ් වලට මේ ගානද සැලරි හම්බෙන්නේ තව වැඩි වෙන්නැද්ද

    උඩ තියෙන ගාණ තමයි 110ක් වගේ ඕක කරලා රට පලයන් ගොඩම තමයි
  12. Ldy

    "ගේ" සහ "ලාගේ' අතර තියෙන වෙනස

    ඔව් මම ඔය විස්තර දන්නවා ඉස්සර karava.org එකෙන් ඉගෙනගත්තේ ස්තූති පොඩි කාලේ ඉඳන් යුද්ධ කරන්න ආසයි අපේ තාත්තා හමුදාවේ හිටියා තව නෑදෑයෝ ගොඩක් ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ කොහෙද ඒ වාසනාව නෑ මට මම APIIT ගිහින් degree අරන් ඔෆිසර් විදියට ආර්මි යන්න ආසාවෙන් හිටියේ කොහෙද 1st year එකේම යුද්දෙ ඉවර උනා...
  13. Ldy

    "ගේ" සහ "ලාගේ' අතර තියෙන වෙනස

    Ow raja ge Navy eke weda karanna awilla tiyenne Kuru rata idan Ee kiyanne api Demala ayatath passe apu aya lankawata
  14. Ldy

    isso

    isso carry wage dakke corry
  15. Ldy

    "ගේ" සහ "ලාගේ' අතර තියෙන වෙනස

    ඒ බොරු කතා 😁 මූද දැක්කම ආසයි බං හෙට උදෙත් මුදේ නාන්න යනවා මාළු අල්ලන්න ආසයි හැබැයි ට්‍රෝලර් එකක ------ Post added on 1794501872

    No contents