1. Ldy

    Elakiriye bot la innawane ban sahenna

    දැක්කේ නෑ බං
  2. Ldy

    මේ දවස් වල බිස්නස් අවුල්

    මගේ අන්තිම ලක්ෂ 3 යන්නේ තාම ජොබ් එකක් නෑ :(
  3. Ldy

    ඩෝබියෝ කියනවා ඔස්ට්‍රේලියාවෙ පෙට්‍රල් ලංකාවට වඩා ගනන්ලු, ඒ නිසා කොටාට බනින්න එපාලු🤭🤭

    ඒක මගෙන් අහන්නේ? ටිල්වින් නේ බං කිව්වේ අනුර කුමාර පාර්ලිමේන්තු වේ ත් කිව්වා
  4. Ldy

    Free .com domains

    coupon nam tiyenawa 1st year thamay itin godak welawata com coupons adui dan godaddy na nitharama wage 1$ com tibba habai renewal wadiy
  5. Ldy

    ඩෝබියෝ කියනවා ඔස්ට්‍රේලියාවෙ පෙට්‍රල් ලංකාවට වඩා ගනන්ලු, ඒ නිසා කොටාට බනින්න එපාලු🤭🤭

    ඉතින් බං ජෙප්පෝ නෙවෙයිද කිව්වේ නැවෙන් බාන ගානට මෙහෙ තෙල් දෙන්න පුළුවන් කියලා tax ඔක්කොම අයින් කරලා?
  6. Ldy

    Elakiriye bot la innawane ban sahenna

    koheda
  7. Ldy

    Free .com domains

    8.50 wage thamay
  8. Ldy

    Free .com domains

    porkbun longterm or spaceship
  9. Ldy

    Free .com domains

    ඕක හරි නම් ඉතින් ඩොමේන් 100ක් වගේ අරන් දාලා නිකන් ඉන්න පුළුවන් හැමෝටම?
  10. Ldy

    ශ්‍රී පාදය බේරාගන්න කතෝලික තරුණයෙක් පෙරමුණ ගනී..

    මට ෂුවර් මූ ගෑනිගෙන් ගුටි කන එකෙක්
  11. Ldy

    Elakiriye bot la innawane ban sahenna

    ඔව් බං comment එකක් දාන්නත් කම්මැලියි
  12. Ldy

    Casual දාන්න හොද සපත්තු දෙකක් කියන්න

    මගේ ක්‍රිකට් සපත්තු තිබ්බේ කාලයක් AVI DSI නිසා ගත්තේ පතුරු යන්න ගත්තා... comfort එකක් ඇත්තෙම නෑ මෙලෝ රහක් නම් නෑ.. ඊට වඩා කොලිටි සපත්තු ඊට අඩුවෙන් ගත්තා පස්සේ
  13. Ldy

    Free .com domains

    ඒවත් තියෙනවා වැඩකට ඇති ඒව නෙවේ ඔක්කොම කාටහරි මොකක් හරි use එකක් තියේනම් ගන්න පුළුවන්
  14. Ldy

    අව්වෙ ටවුන් ගිහින් ආව හරි මහන්සියි

    පයින් යනවනම් කූඩයක් ඉහලන් පලයන් කව්රු මොනවා කිව්වත් අව්වට පිච්චිලා skin cancer හැදෙන්න පුළුවන්
  15. Ldy

    Free .com domains

    masa 6k parana domains 6k 7k wage tiyenawa spaceship eken free transfer karanna puluwan ubage spaceship ekata anyone wants nam pm me Please dont PM anymore Lots of people have asked and I will give them first come first serve thank you
  16. Ldy

    වෙඩින් එකට යන ගානෙන් ලොකු මුදලක් ඉතිරි කරගන්න මේ දේ කරලා බලන්න

    දැක්ක ගමන් Claude කියලා පේනවනේ බං AI කියලා දැක්ක ගමන් මිනිස්සු skip කරනවා ගොඩක් අය
  17. Ldy

    Tax help....

    na ban

    No contents