ඒක නම් දන්නේ නෑ
කොහොමත් පේනවනේ නවනවා කියලා.. ඒක නෑ කියන්න බෑ.. testing වලදී ඔප්පු උනා නැවෙන බව පේනවා නමුත් ඒක වෙන්නේ birth defect එකක් නිසා කියලා
කොහොමහරි පිට්ටනිය මැද්දේ කරපු වැඩේ වැරදියි
cricket ගහන විදියක් තියෙනවා.. අපි එක්ක ක්‍රිකට් ගහලා තියෙනවා national ගහපු උනුත්.. පොඩි umpire එවුන්ට...