වායු සමන යන්ත්රයක් කියන්නෙ දැන් අධි සුපෝපභෝගී භාණ්ඩයක් නෙමෙයි. පහසු ගෙවීමේ ක්රමයට මෙන්ම අත් පිට මුදලටත් දැන් විවිධ මාදිලියෙ වායු සමන යන්ත්ර ඔබට මිලදී ගන්න පුළුවන්....
කතාව ඒක නෙමේ ... වායු සමන යන්ත්රයක් මිලදී ගන්න ඔබ එහි කල්පැවැත්ම මෙන්ම වැයවන විදුලි ඒකක ගණණ පිළිබඳව ඔබ වඩාත් සැලකිලිමත් වන...