අනේ බන්.උබ කියන්නේ හැමෝම ඔහොමයි කියලද.තමන්ගේ දුවටත් වඩා ලේලිට ආදරේ අම්මලා ඉන්නවා.ලංකාවේ උන්ගේ තියෙන කුහම කම තමයි ඔය පිට පනින්නේ.නැත්නම් යකෝ තමන්ගේ ළමයාගේ ගෑණිට ඔහොම සලකයිද.මුගේ අම්මා විතරක් නෙමෙයි අපේ අම්මත් ඔය වගේමයි.හැබැයි මම එක දවසක් මගේ ගෑණිව,ලමයව එයා ළග තියලා නැහැ.මම දැන් වෙනම ගෙයක්...