1. ROCCO-X

    ado me scene ek aththada ban

    ඒකනේ ලංකාව අමුතු රටක්.:(
  2. ROCCO-X

    ado me scene ek aththada ban

    :rofl:පිස්සුද හලෝ?ගිය සතියේ මගේ යාලුවෙක් මෙහෙට පොලොස් ගෙඩි තුනයි,දිවුල් ගෙඩි දහයයි.අබරල්ලා ගෙඩි 20,දෙල් ගෙඩි දෙකයි,පේර පහයි,වෙරළු ගෙඩි පනහක් විතර ගෙනාවා.:lol:.
  3. ROCCO-X

    iphone users of elakiri

    කැමති නිසා වෙන්න ඇති.මම නම් කැමති නැහැ.ගන්න බැරි කමක් නැහැ.ලංකාවේ ගොඩක් අය හිතන්නේ වෙන ෆෝන් බ්‍රෑන්ඩ් එකක් උසේ කරනකොට අයිෆෝන් ගන්න සල්ලි නැති නිසා කියලා.:lol:
  4. ROCCO-X

    සුළි_සුළගක් ඵනවලු නේද

    පීඩන අවපාතය ආරබි මුහුද දෙසට දිවයිනට නිරිත දෙසින් පැවති පීඩන අවපාතය මේ වන විට ගැඹුරු පීඩන අවපාතයක් බවට වර්ධනයවී කොළඹ සිට කිලෝමීටර් 200 පමණ බස්නාහිර දෙසින් පවතින අතර එය තවදුරටත් වර්ධනය වෙමින් අරාබි මුහුද දෙසට ගමන් කරනු ඇතැයි බලාපොරොත්තුවේ. මේ හේතුවෙන් දිවයිනේ විශේෂයෙන් නිරිතදිග ප්‍රදේශවල තද...
  5. ROCCO-X

    ළමයෙක්_ත්‍රීවීල් එකෙන් වැටිලා

    ළමයෙක්_ත්‍රීවීල් එකෙන් වැටිලා නොසැලකිලිමත් කම නිසා පුංචි පුතාගෙ ජීවිතේට වෙන්න ගිය විනාශය නූලෙන් බේරුනා. මේ වගේ දේවල් බලල කල්පනා කාරීව වාහන වල ගමන් යන්න කියල තමයි කියන්න තියෙන්නේ... https://www.facebook.com/gossiplankanewswebsite/videos/1648973501826222/
  6. ROCCO-X

    ado me scene ek aththada ban

    මේක මට උන දෙයක් නෙමෙයි.FB එකේ තිබ්බේ:no:
  7. ROCCO-X

    සුළි_සුළගක් ඵනවලු නේද

    ලංකාවට එහෙම සුළි සුලන් එන්නේ නැහැ බන්.පිලිපීනෙට එනවා හැම අවුරුද්දෙම සැප්තෙම්බර්-දෙසැම්බර්.දැනට ආපු ලොකුම සුලිසුලග තමයි හයියාන් කියන්නේ.පැයට කිලෝමීටර් 315 වේගය.:shocked:.එකෙන් උන්ගේ රටේ මිනිස්සු 7000ක් මැරුණා.ගෙවල් ලක්ෂ ගාණක් විනාස උනා.Damage එක විතරක් $2.86 billion.ඒ අතින් ලංකාව කියන්නේ රත්තරන්...
  8. ROCCO-X

    සුළි_සුළගක් ඵනවලු නේද

    සුළි සුළගක් (typhoon) තැනක ඉදන් තව තැනකට යන්න වෙලාවක් යනවා.ඒත් පැය තුනක් වෙන්න බැහැ.මොකද ගාල්ලේ ඉදන් කොලබට මහලොකු දුරක් නැහැනේ.වෙන රටවල් වල දවස් පහකට විතර කලින් සුළි සුළගක් එනවා කියලා කියන්නේ.උන් ඒ ට්‍රැක් එක ලස්සනට මොනිටර් කරනවා.අපේ හැත්ත වගේ ඒ රටවල් වල සුලිසුලග එනකොට ඔන්න එනවා කියන්නේ නැහැ.
  9. ROCCO-X

    ගල්ගමුවේ දළ පූට්ටුවා

    මම නම් හිතන්නේ ඔය සමහර වන ජීවී එකේ උනුත් සම්බන්ධයි ඔය වැඩේට.නැත්නම් ඕවා ඔහොම කරන්න බැහැ:angry:
  10. ROCCO-X

    ගල්ගමුවේ දළ පූට්ටුවා

    තව ඇතෙක් මරලලු බන් ඊයේ.අඩි හතරක්ලු දල දෙක.:( ඊයේ උදෑසන තබ්බෝව අභයභූමිය තුල වෙඩි වැදී මියගිය හස්තියා ..මෙම ඇතුගේ ඝාතනය පිළිබඳව වනජීවි නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගෙන් විමසීමේ දී ඔහු අප හා සිදුකල සාකච්ඡාවෙන් නිරුත්තරව ඉවත්ව ගියේය.. "..
  11. ROCCO-X

    ado me scene ek aththada ban

    OK:lol:
  12. ROCCO-X

    Breaking News (Whether)

    ඔව් ඔව් කුනාටවුක් ඇවිල්ලා
  13. ROCCO-X

    ado me scene ek aththada ban

    උබේ මාමා කස්ටම් එකේද වැඩ:lol:
  14. ROCCO-X

    ado me scene ek aththada ban

    ආ එහෙනම් ඉතින් ඇමති පට්ටමටත් කෙලවෙනවා ෂුවර්.දන්නවනේ ලංකාවේ නීති.
  15. ROCCO-X

    ado me scene ek aththada ban

    එහෙම කොහොමද ලංකාවේ වැවෙන KIWI වලට මොකද වෙන්නේ එතකොට.මෙච්චර KIWI තියෙන රටේ මුන් රට ඉදන් KIWI ගේනවා..බලපන් ගස් යට වැටිලා කුණු වෙලා යන හැටි.ජාතික අපරාදයක්.:(
  16. ROCCO-X

    ado me scene ek aththada ban

    ඉතින් ඕක මට කියන්නේ??මමද කිලෝ පහලොව ගෙනාවේ?:lol::lol::lol:
  17. ROCCO-X

    ado me scene ek aththada ban

    දන්නේ නැහැ කොරලම බලපන්:lol::lol::lol:
  18. ROCCO-X

    ado me scene ek aththada ban

    ඇපල් ලංකාවේ වැවෙනවද?:rolleyes:
  19. ROCCO-X

    Pizza hut ප්‍රොමෝශන්

    ලංකාවට හරියන්නේ 24 inch pizza.එක කෑල්ලක් කෑවහම බඩ පිරෙනවා.:lol:

    No contents