ඔව් යකෝ මම මේකේ දැම්මේ ත්රෙඩ් එකක්.උබට මම ඒකෙ ලින්ක් එක PM කරේ නැහැනේ උබේ අදහස අහන්න.අනික උබ හිතුවද මම නොබී හිටියොත් මැරෙනවා කියලා.:lol:මට විස්කි ලංකාවට ගෙනාවත් එකයි නැතත් එකයි.කස්ටම් බල්ලොන්ගේ කකුල් ලග දෙකට නැවෙන්න ඕන නැති නිසයි කලින් ඒ ත්රෙඩ් එක දැම්මේ.අනික විස්කි පළතුරු වලට කම්පෙයාර් කරන උබ...