ado me scene ek aththada ban

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,907
    3,456
    113
    Pls wear a MASK
    හිතවත් විදෙස් මිතුරනි​

    ඔබ නැවත මවුබිමට පැමිනෙනවිට කිසිම පළතුරක් රැගෙන එන්න එපා මක්නිසාද යත් ගුවන් තොටුපළ නිළධාරීන් එය ඔවුනගේ දරැවන්ගේ ආශාවන් පිරිමැසීම සදහා ගෙනයන නිසාය.මමද ඊයේ කිලෝ 15 ක පළතුරැ වලින් ඔවුනගේ මනදොළ පිරවියඔහු මගෙන් ඉල්ලූ රැපියල් 5000/= දීමට මට වත්කමක් තිබුනා නොවෙයි රාජ්‍ය. නිළධාරීන්ට පගාව දීමට මම කැමති නැත.මෙය මා පලකරන්නේ පළතුරැ මැස්සන්ගේ මුවාවෙන් බඩ වඩාගන්නා මැක්කන්ගෙන් ආරක්ෂා වීම සදහාය

    TawGmOj.jpg
     
    • Like
    Reactions: mithunmaxxx

    Angoda Lokka

    Member
    Sep 17, 2017
    146
    12
    0
    කිලෝ 15ක් හින්දා වෙන්න ඇති නේද.:oo:

    කිලෝ 15? පකටද ඌ කිලෝ 15 අරන් ගිහින් තියෙන්නෙ? ඔක්කොම ටික ගන්න තිබුනේ පකයගේ පුකේ වැඩ කරනවට
     
    nu45an

    Junior member
  • Sep 22, 2015
    334
    24
    18
    genna denna nathnam winadi 5k denna kiyala podda podda kaapan hama ekenma kela gawenna..eeta passe deepan oona pukak kara ganin kiyala...
     
    • Like
    Reactions: snm1990

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    owa lankawata genna tahanam ban. umba genawe hand luggage da?
    normaly fruits and plants genna ba meheta.
    wena countries also same. puluwannam aran gihin balapan wena country ekakata oya wagema set ekak moko wenne balanna
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,907
    3,456
    113
    Pls wear a MASK
    owa lankawata genna tahanam ban. umba genawe hand luggage da?
    normaly fruits and plants genna ba meheta.
    wena countries also same. puluwannam aran gihin balapan wena country ekakata oya wagema set ekak moko wenne balanna

    මේක මගේ නෙමේ.ඉතින් බන් මේ ගෙවල් වල උන්ට කන්න වෙන්න ඇතිනේ.
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    Reason Of Detained - Prohibited Item:shocked::shocked:
    උගෙ අප්පද බං පළතුරු ගේන්න තහනම් කළේ
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මේක මගේ නෙමේ.ඉතින් බන් මේ ගෙවල් වල උන්ට කන්න වෙන්න ඇතිනේ.

    umbala danne nati unata owa hena case

    lankawe hoda palathuru (natural) ewa nati karanna suddo karanneth okamai.
    un genetically sawuttu fruits and plants genalla mehe bo karanwa
    eeta passe ape natural palaturu wala quality eka adu wenawa. apita ratin genna wenawa owa loku mafia ban. ekai godak loku quantities genna bari.
    1k 2k ok.

    ara loku pan-gas wage jathiyak dan wawenne watu wala. ewa lankawata awith tiyenne suddek dagena apu shoes wala ata tibila kiyala tama kiyanne.
     
    nu45an

    Junior member
  • Sep 22, 2015
    334
    24
    18
    mona pissuda ban..palathuru aulak na mama danna widiyata..pala saha ata warga thama thahanam..ape thaththa india gihin ena gaman delum,apple,midi loku pettiyak genawe puwarala.. ape maamath malasyia ehema ghin ena hama sarema palathuru genawa aulak na...pagawa kana custom pakek set unoth thama aula mama hithanne..kola warga, ata warga, athu, and pala warga thahanm danna widiyata.
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    631
    113
    Colombo Sri Lanka
    හිතවත් විදෙස් මිතුරනි​

    ඔබ නැවත මවුබිමට පැමිනෙනවිට කිසිම පළතුරක් රැගෙන එන්න එපා මක්නිසාද යත් ගුවන් තොටුපළ නිළධාරීන් එය ඔවුනගේ දරැවන්ගේ ආශාවන් පිරිමැසීම සදහා ගෙනයන නිසාය.මමද ඊයේ කිලෝ 15 ක පළතුරැ වලින් ඔවුනගේ මනදොළ පිරවියඔහු මගෙන් ඉල්ලූ රැපියල් 5000/= දීමට මට වත්කමක් තිබුනා නොවෙයි රාජ්‍ය. නිළධාරීන්ට පගාව දීමට මම කැමති නැත.මෙය මා පලකරන්නේ පළතුරැ මැස්සන්ගේ මුවාවෙන් බඩ වඩාගන්නා මැක්කන්ගෙන් ආරක්ෂා වීම සදහාය

    TawGmOj.jpg

    Genna beri awa genna giyahama owa wenawa
    Nithiyak thiyenne deshiya de rakinna....

    nithiya danne nethuwa boruwata kegahana un hema thenama

    custom ake unta oya 5kg kiyanne maha mudata paruwak demma wage, un owa passe yanne ne ithiyen aulak nethnam
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,907
    3,456
    113
    Pls wear a MASK
    umbala danne nati unata owa hena case

    lankawe hoda palathuru (natural) ewa nati karanna suddo karanneth okamai.
    un genetically sawuttu fruits and plants genalla mehe bo karanwa
    eeta passe ape natural palaturu wala quality eka adu wenawa. apita ratin genna wenawa owa loku mafia ban. ekai godak loku quantities genna bari.
    1k 2k ok.

    ara loku pan-gas wage jathiyak dan wawenne watu wala. ewa lankawata awith tiyenne suddek dagena apu shoes wala ata tibila kiyala tama kiyanne.

    අනේ බන් මේ.:lol:මේ එහෙම දෙයක්ද?අසරණ මිනිස්සු රට ගිහින් කබුරලා තමන්ගේ ළමයින්ට ගත්ත පලතුරු ටික.අනික ලංකාවේ kiwi වැවෙනවද?ඇපල්?ඇබුල් grapes නම් වැවෙනවා යාපනේ:rofl:උබ ඔය කියපු දේවල් නැතුව පොඩ්ඩක් මනුස්සකමින් බලපන් බන්.රටට කොච්චර විදේශ විනිමයක් ගේනවද මේ මිනිස්සු.යනකොටදත් දඩයක් ගහනවා.එනකොටත් මුන්ගේ බලු නීති.උබ ඔය කියන දේවල් අදාලයි බිස්නස් ට්‍රිප් ගිහින් එන උන්ට.ඒත් අනිත් උන් ගැන පොඩ්ඩක් මනුස්සකමෙන් හිතලා බලපන්..ඒ මිනිස්සු ඕවා ගෙනල්ලා රටේ ජවෛය විවිධත්වය නැති කරන්නේ නැහැ.ගෙදර ගිහින් ළමයින්ට දෙනවා මිසක්.අනිත් දවසේ ඕවා ලැට් එකේ.:lol:.නැතුව ඕවල ඇට පොතු රට පුරා දාන්නේ නැහැ ඒ මිනිස්සු.එහෙම දාලා ඇති වැඩකුත් නැහැ.රටේ ගස් නැති කරන පර බල්ලෝ ඔය ඉන්නේ ඕන තරම්.විල්පත්තුව කපන උන්ට කිසි ප්‍රශ්නයක් නැහැ.අහිංසක මනුස්සයෙක් පළතුරක් ගෙනාවහම (ලංකාවේ නැති) තමා කස්ටම් පරයොන්ගේ පුක කහන්නේ.
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    631
    113
    Colombo Sri Lanka
    අනේ බන් මේ.:lol:මේ එහෙම දෙයක්ද?අසරණ මිනිස්සු රට ගිහින් කබුරලා තමන්ගේ ළමයින්ට ගත්ත පලතුරු ටික.අනික ලංකාවේ kiwi වැවෙනවද?ඇපල්?ඇබුල් grapes නම් වැවෙනවා යාපනේ:rofl:උබ ඔය කියපු දේවල් නැතුව පොඩ්ඩක් මනුස්සකමින් බලපන් බන්.රටට කොච්චර විදේශ විනිමයක් ගේනවද මේ මිනිස්සු.යනකොටදත් දඩයක් ගහනවා.එනකොටත් මුන්ගේ බලු නීති.උබ ඔය කියන දේවල් අදාලයි බිස්නස් ට්‍රිප් ගිහින් එන උන්ට.ඒත් අනිත් උන් ගැන පොඩ්ඩක් මනුස්සකමෙන් හිතලා බලපන්..ඒ මිනිස්සු ඕවා ගෙනල්ලා රටේ ජවෛය විවිධත්වය නැති කරන්නේ නැහැ.ගෙදර ගිහින් ළමයින්ට දෙනවා මිසක්.අනිත් දවසේ ඕවා ලැට් එකේ.:lol: රටේ ගස් නැති කරන පර බල්ලෝ ඔය ඉන්නේ ඕන තරම්.විල්පත්තුව කපන උන්ට කිසි ප්‍රශ්නයක් නැහැ.අහිංසක මනුස්සයෙක් පළතුරක් ගෙනාවහම (ලංකාවේ නැති) තමා කස්ටම් පරයොන්ගේ පුක කහන්නේ.

    owath akka kohomada lankawe palathuru walata kelawena bacteria 1k ahema awoth?

    therum ganin, hamba karala meheta gena aka newei
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    mona pissuda ban..palathuru aulak na mama danna widiyata..pala saha ata warga thama thahanam..ape thaththa india gihin ena gaman delum,apple,midi loku pettiyak genawe puwarala.. ape maamath malasyia ehema ghin ena hama sarema palathuru genawa aulak na...pagawa kana custom pakek set unoth thama aula mama hithanne..kola warga, ata warga, athu, and pala warga thahanm danna widiyata.

    අඩේ උබ කියද්දියි මතක් උනේ. අපේ මාමා කාරයත් ඉදහිට ඉන්දියා යනවා. ගිහින් එද්දි අනිවා දෙලුම් අරගෙන එනවා හැමෝටම. ඔය කිසි අවුලක් නෑ. :baffled:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,907
    3,456
    113
    Pls wear a MASK
    owath akka kohomada lankawe palathuru walata kelawena bacteria 1k ahema awoth?

    therum ganin, hamba karala meheta gena aka newei

    :lol::lol::lol:ලංකාවේ පළතුරු:lol::lol::lol:කියපන් බලන්න ලංකාවේ තියෙන පළතුරැ.යකෝ ඔක්කොම විනාසයි.ගස්ලබ්බත් දැන් චීන ඇටෙන් පෑලවෙන්නේ.උබට ඕනනම් මම කියන්නම් ලංකාවේ ඇග්රිකල්චර් එක ගැන මුල ඉදන්ම කනේ ඇගිලි ගහගන්න.දන්න දෙයක් කියපන් බං.බැක්ටීරියා ආච්චිගේ රෙද්ද.:rofl:
     
    nu45an

    Junior member
  • Sep 22, 2015
    334
    24
    18

    අඩේ උබ කියද්දියි මතක් උනේ. අපේ මාමා කාරයත් ඉදහිට ඉන්දියා යනවා. ගිහින් එද්දි අනිවා දෙලුම් අරගෙන එනවා හැමෝටම. ඔය කිසි අවුලක් නෑ. :baffled:

    ekane ban..eda custom eke hitapu ekage gedara ewun kiyanna athi apple genna kiyala gedara enakota...ehema musalayo innawa ban..