1. madhawavish

    Images Blocked by an extension කියල වැටෙනව chrome එකේ පින්තූර ලෝඩ් වෙන්න නෑ

    facebook eke photo mokuth load wen nane..Images Blocked by an extension kiyala thiyenawa site settings walata giyama..extension tika disable kara eth wadak na.. site settings wala images unblock karanda denneth na, ee option eka disable
  2. madhawavish

    රෑ නැකත් අරගෙන ලංකාවම රස්නේ.

    දාඩිය පිහල විනාඩි 10න් අයෙ දාඩිය
  3. madhawavish

    ටොරන්ට් එකක් ඩවුන්ලෝඩ් කරන්ඩ ඉස්සෙල්ල ඇතුලෙ තියෙන ෆයිල් ටික බලාගන්ඩ විදිහක් තියෙනවද

    udemy කෝස් වල එහෙම zip කරල තිබ්බහම zip එක ඇතුලෙ තියෙන ෆයිල් පෙන්නන් නෑ නේද..
  4. madhawavish

    ටොරන්ට් එකක් ඩවුන්ලෝඩ් කරන්ඩ ඉස්සෙල්ල ඇතුලෙ තියෙන ෆයිල් ටික බලාගන්ඩ විදිහක් තියෙනවද

    ටොරන්ට් එකක් (zip file)ඩවුන්ලෝඩ් කරන්ඩ ඉස්සෙල්ල zip eka ඇතුලෙ තියෙන ෆයිල් ටික බලාගන්ඩ විදිහක් තියෙනවද..
  5. madhawavish

    udemy free access ගත්තහැකිද මේ විදිහට

    ඇමරිකන් ලයිබ්‍රි කාඩ් එකක් තියෙනව නන් ( හැම එකටම බෑලු සමහරකට විතරයි )ඒකෙන් udemy ඇක්සස් ගන්ඩ පුලුහන්ලු.. ඇමරිකන් නොවෙන කෙනෙකුටත් ඩොලර් 10ක් දීල මේ කාඩ් එක ගත්තහැකිලු.. මෙහෙම ඇක්සස් ගත්ත කෙනෙක් ඉන්නවද..
  6. madhawavish

    මේ reddit clone එකේ(MERN) ඔක්කොම file ටික තියෙනවද

    https://github.com/dejwid/reddit-clone මේ ප්‍රොජෙක්ට් එක කම්ප්ලීට්ද..ෆයිල් අඩු නෑනෙ..
  7. madhawavish

    vpn address for windows 10

    mobitel social media package ekak damma eka slow wela
  8. madhawavish

    vpn address for windows 10

    aye awe na
  9. madhawavish

    Dialog 2Mbps Unlimited එක Slow

    Jio mobitel eka gattha nan hari
  10. madhawavish

    Best Social media Internet Package

    mobitel social media package wala fup eken passe speed keeyada, mata nan lite app eke video ekakwath load wen na
  11. madhawavish

    Best Social media Internet Package

    mobitel FUP eka kiyanne mokakdha..eke limit eka 1mbps kiyala neda keewe..mata nan video ekakwath load wennae eken passe
  12. madhawavish

    programming ගැන පෝස්ට් දාන facebook පේජ් ටිකක්

    programming ගැන පෝස්ට් දාන facebook පේජ් ටිකක් කියන් යන්ද..මිම්ස් උනත් කමක් නෑ..ලයික් 500ට එහා වගේ වැටෙනව නන් හොඳයි..group unath kamak na
  13. madhawavish

    vpn address for windows 10

    thanks machan.. palaweni para connect karanda yaddi mehema error ekak awa, dan nan weda

    No contents