1. madhawavish

    උතුමි අප්පුහාමි (❤️ ω ❤️) _ 02

    උතුනී අප්පුහාමි
  2. madhawavish

    Xena The warrior princess මතකද උබලට

    මන් බෙලෙක් පිගානක් අරන් විසි කරන්ඩ ට්‍රයිකරා ඕක බලල
  3. madhawavish

    සුන්දර ජපානය

    ජපානෙ සුන්දරත්වෙ පෙන්නල මිනිස්සුන්ට ප්‍රශ්න අමතක කරවන්ඩද හදන්නෙ කලුවො
  4. madhawavish

    ඩොලරය 310 න් පහළට බසී. 😍 ජෙප්පන්ට ශිෂ්ණයෙන් බඩේලිය පහ වේ. 😂

    ආනයන අඩු උනහම ඩොලර් එක බහිනව තමා :lol: :lol:
  5. madhawavish

    ඩොලරය තවත් අඩු වෙයි...

    anayana aduweddi aduwenawa thama..thawakalikaiy
  6. madhawavish

    අනුර 50% කඩයිමට ළඟාවේ, ihp සමීක්ෂණ වාර්තාව මෙන්න

    2019 සජියට තිබ්බ ගාණ ලොකුවට වෙනස් වෙන්ඩ හේතුවක් නෑ
  7. madhawavish

    අනුර 50% කඩයිමට ළඟාවේ, ihp සමීක්ෂණ වාර්තාව මෙන්න

    සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනෙන් (ihp)කරපු සමීක්ෂණ වාර්තාවට අනුව ජනාධිපතිවරණයක් තිබ්බොත් දිනන්නෙ අනුර..මේක දෙසැම්බර් මාසෙ එක.. මේ ප්‍රතිශතේ මෙයාලගෙ සමීක්ෂණ වල අනුරට ආපු වැඩිම ප්‍රමාණෙ..රනිල් කීවනෙ කාටවත් 50%ක් නෑ..ඒක හින්ද ජනාදිපතිවරණෙ තියන් නෑ කියල..ඔන්න දැන් වෙලාව හරි..
  8. madhawavish

    බුදුවරුන්ගේ හා රහතුන්ගේ විරති සීලය සමානද

    බුදු ගුණ භාවනාව කරද්දි ඕනවෙනව
  9. madhawavish

    බුදුවරුන්ගේ හා රහතුන්ගේ විරති සීලය සමානද

    විරති කියන්නෙ වැලකීම.. විරති / වාරිත්‍ර සීලය පවෙන් වැලකීම.. සතෙක් මරන එකෙන් වැලකීම පාණාතිපාතා විරති සීලය... මස් කඩේ ඉන්න හරකෙක් සල්ලි දීලා බේරගන්න එක චාරිත්‍ර/චේතනා සීලය ..ඒකෙනුත් සතෙක්ගෙ ජීවිතයක් බේරෙනව අරකෙ වගේ වැලකීමක් නෑ කිරීමක් තියෙන්නෙ..
  10. madhawavish

    බුදුවරුන්ගේ හා රහතුන්ගේ විරති සීලය සමානද

    අභිධර්මෙ ටිකක් ඉගෙනගන්ඩ එතකොට ඕක පැහැදිලි වෙයි..
  11. madhawavish

    බුදුවරුන්ගේ හා රහතුන්ගේ විරති සීලය සමානද

    බුදුවරුන්ගේ , රහතන් වහන්සේල ගේ හිතේ කෙලෙස් නැති හින්ද විරති සීලය ආයාසෙකින් රකින්ඩ ඕන නෑනෙ උන්වහන්සේලට, තව සති චෛතසිකයත් ආයාසෙකින් ඇතිකරගන්ඩ ඕන නෑනෙ.. එතකොට බුදුවරුන්ගෙයි රහතන් වහන්සේලගෙයි විරති සීලය සමානද, සතිය සමානද.. අනුත්තරෝ පුරිසධම්මසාරථි ගුණයෙ අනුත්තර ගුණයෙන් කියන්නෙ බුදු හාමුදුරුවන්ගේ...
  12. madhawavish

    එකම දවසේ සුපිරි ටෙස්ට් මැච් දෙකක්ම

    ෂමර් ජෝසප් අද කොදෙව් ඕස්ට්‍රේලියා තරඟයේ වීරය, ගිය අවුරුද්දෙ ඔහු මුරකරුවෙක්, ඊට කලින් කම්කරුවෙක්,දවසට පැය 12ක් රැකියාවෙ යෙදුණ අතරෙ ක්‍රිකට් පුහුණුවීම් කරන්ඩ හම්බවෙලා තියෙන්නෙ ඉරිද විතරයි, මෙයාගෙ පළවෙනි පළමු පෙල තරඟෙ ගහල දැනට අවුරුද්දක් විතර, මාස 3කට කලින් කැරිබියන් ප්‍රිමියර් ලීග් එකේ නෙට් බෝලර්...
  13. madhawavish

    සනත් නිශාන්ත වෙත පැමිණි පාරාවළල්ල

    මීට කලිනුත් ඩ්‍රයිවර්වර්කාරය ඇක්සිඩන්ට් කරල ඇමති බලතල වලින් බේරිලා ආපු එකෙක්.. හෙන බේබද්දෙක්.. සනාටම ඒව ආපහු කැරකිලා ආව..
  14. madhawavish

    සනත් නිශාන්ත ගේ මරණය ගැන මිනිස්සු සතුටුවෙන්නේ ඇයි

    සනත් නිශාන්ත ගේ මරණය ගැන මිනිස්සු සතුටුවෙන්නේ ඇයි වැඩියෙ මිනිස්සු නොදන්න මෙයාගෙ කතාව මොකක්ද කියල හිත හිත ඉද්දි ෆේස්බුක් එකේ දැක්ක පෝස්ට් එකක්.. සනත් නිශාන්තගේ මරණය ගැන වෛද්‍යවරයෙකුගේ සටහන... ****************************** මිනිසෙකුගේ මරණයකදී සතුටු වීම එතරම් ශිෂ්ඨ ගතියක් නොවේ. දුක් නොවීම වෙනම...
  15. madhawavish

    ජේවීපී මාලිමා ලාල්කාන්තා ගනිකාවෝ ගැන කට අරී

    ඒකාධිපතියො ජනතාවගෙ ආසාවන් සිතුම් පැතුම් වලට සම්බාධක දානව...ජනතාවාදියො ඒවට ඉඩ දෙනව..හොඳම උදාහරණයක් උතුරු කොරියාව ඉන්ටනෙට් නෑ, සින්දුවක් අහන්ඩ නෑ..කොන්ඩෙ කපන්ඩ ඕනත් රටේ මහ එකා කියන විදිහට..
  16. madhawavish

    Questions ජනාධිපතිවරණය - 2024 (සැප්තැම්බර්) ඔබේ මනාපය කාටද?

    පන්සලේ හාමුදුරුවෝ ජොබ් එකක් කරනවද.. හාමුදුරුවන්ට වඩා දම්මිකය රනිල හොඳද

    No contents