බෝධිසත්වයෝ දේපල තණ්හාවෙන් තමන් සහෝදරයව කන්දකින් පල්ලෙහාට තල්ලු කරල මරල දානව, රජකෙනෙක් වෙලා ඉපදුණු ආත්මෙක රටේ මනුස්සයෙක්ව මරනව,තාපසයෙක් වෙලා ඉපදිලා රජ්ජුරුවන්ගෙ බිසවත් එක්ක එකට ඉදල 3 වෙනි සිල්පදේ කැඩෙනව....ඔය වගේ හුඟක් ඇති ජාතක පොතේ බැලුවොත් ඔව් දෙව්දත් ගල් පෙරලුවේ එහෙමත් ඒ කරපු පව්වල විපාක...