මට නන් ෆීල් වෙන්නේ මහින්දට වැටිච්ච චන්දෙකට වඩා ආණ්ඩුවට තියෙන විරෝදෙට වැටිච්ච චන්දයක් මේක...ලංකාවෙ මිනිස්සු එහෙමා තමා හැමදාම කරේ...මහින්ද පන්නන්ඩ සිරිසේන ගෙනාව...සිරිසේන සියේට8 එවුනාට මේ පාර...ඊලග පාර යු එන් පිය ගෙනාවා මහින්දව පන්නන්ඩ...ඔය එහෙකටවත් මිනිස්සුන්ගෙ ලොකු කැමත්තක් නෑ....යුද්දෙ ඉවරවෙලා...