ඔව් පට්ට ආතල් කාලයක් ඒක...ගමේ ඉස්කෝලෙ දාල යන එක තමා ඒ කාලේ අමාරුම වැඩේ උනේ...අපේ වෑන් එකේ අන්කල්කාරය වෑන් එක නවත්තන පොට් එකක් තිබ්බා...කුණු ඇලක් ගාව....අපිත් ඉතින් කලින් ඇරිච්ච දවස් වලට ඔතෙන්ට යනව ඇවිදගෙන.......
කුණු ඇලට අපි කියන්නෙ බූ ඇල කියල...පොර වෑන් එක නවත්තගෙන ඉන්න හන්දා, අන්කකාරයගෙ බූ ඇල...