ඊට පස්සෙ සරත් කිව්වුවා දුක් වෙනවා කියලා එ නඩු තීන්දුවෙන් නිදහස් කරපු එක ගැන, පස්සෙ මැන්ස් අයිත් මහින්දට හේත්තු වුනා
මහින්ද යුද්දෙ නැවත්තුවෙත් යුද්දෙ ඉවර කරලා හොඳට හොරා කන්න පුලුවන් නිසා කියන එක මතෙ මම ඉන්නෙ. උගෙ පවුලෙ එවුන්, උගෙ වටෙ හිටපු (මර්වින් සිල්වා) වගෙ එවුන් නිස රජ වෙලා හිටියා. මහින්දට...