1. D

    TRCSL approval ඕනද දැන් new Phone use කරන්න After 28th?

    ඕනෙ නෑ කිව්ව මචන්. සල්ලි ගන්නෙ නෑලු register කරන්න
  2. D

    28න් පස්සේ TRCSL Approved නැති phones ගත්තෙ කවුද ?

    මම TRCSL එකට call කරලම ඇහුව මචන්ලා, උන් කියන්නෙ jan 28න් පස්සෙ TRCSL Register කරල නැති phones use කරන්න බෑ කියල. ඒත් shops වලින් අහද්දී උන් කියනව TRCSL registered නැති උනාට use කරන්න පුලුවන් කියල. TRCSL registered phone ekak ලක්ශයක් එක හමාරක් විතර වැඩි. Unregisterd phones වලට වඩා. මම බැලුවෙ...
  3. D

    Galaxy s25 ultra

    Uba lankaweda inne mchn. Trcsl registered nathuwa wada karanawada aulak nathuwa.
  4. D

    ලංකාවේ පදින්චියට හොදම කොහේද?

    Ubata job eka one thenaka idan karanna puluwn nam rata maddata waren. Gan wathura ne tsunami case ne.
  5. D

    මේ Washing Machine එක පාවිච්චි කරන අය කවුද ඉන්නේ ?

    Uba kiyana brand eka dan out of stock bn ☹️☹️☹️
  6. D

    Semi Auto vs Auto Washing Machines <-- Parana Kathawak

    Lg front loader ekata damro ekata wada current eka godak yanawada bn ?
  7. D

    මේ Washing Machine එක පාවිච්චි කරන අය කවුද ඉන්නේ ?

    Hitachi Front Loading Washing Machine BD-D1054HVOS - Inverter 10.5kg / Dry 7kg https://www.singersl.com/product/hitachi-front-loading-washing-machine-bd-d1054hvos-inverter-105kg-dry-7kg හොදයි ද ? හැම තිස්සෙම ලෙඩ එනවද ? තව හිතන් ඉන්නවා LG Front Loading Washing Machine එකක් ගන්න. LG Washing...
  8. D

    ලංකාවේ පකේ නාට්ටි

    True ow ehema wenna puluwn
  9. D

    Best Auction

    Aucjp.com
  10. D

    සුනි Girl 1961 දි Aunty ට ලියපු ලියමන...

    Me letter eka liyapu kena koheda inne kiyala hoyala baluwe nadda ?
  11. D

    අෆෙයාර් එක නැවතිලා කොච්චර කල් ඉන්න ඔනිද අලුත් අෆෙයාර් එකක් පටන් ගන්න

    මට නම් අවුරුදු 6ක් ගියා ආයෙ ඒ වගේ ගැලපෙන කෙනෙක් හම්බෙන්න
  12. D

    පොතේ ප්‍රශ්න තියෙන වාහනයක්

    Big horn eke parts nam adui bro
  13. D

    පොතේ ප්‍රශ්න තියෙන වාහනයක්

    bass la ekka yanna epa bn. Oun ta aithikaraya ahak gahuwa gaman rs.5000 ta okkoma pawala denawa. Hodama wade toyota lanka wage dala full inspection ekak kara ganna eka

    No contents