මමත් අද හවස ගියා. ගියේ නම් ගන්න කියලමයි. DJI osmo pocket 4p එකක් හරි , sony zv 10 II එකක් හරි, හැබැයි මුකුත් ගන්නේ නැතුව හිත හදාගන ආව.
මට පොඩි අව්ලක් තියනවා , වැඩේ කරන්න කලින් අරක නෑ මේක නෑ කිය කිය කල් දදා ඉන්නවා. බඩු ටික ගත්තම කරන්න හිතෙන්නෙත් නෑ.
:P
dji osmo 4p එක නම් 14k විතර අඩුවට...