හැමෝම දන්නවා මේ වෙද්දි Starlink එකෙන් ලංකාවේ offer එකක් යනවා. Hardware Cost එක සම්පූර්ණයෙන්ම free හම්බෙන Rental scheme එකක්.
මාසෙට ගෙවන්න තියෙන්නේ 15,000 විතරයි.
හැබැයි ඕනම තෙත පසක පණුවෙක් ඉන්නවා වගේ මේකෙත් කොන්දේසි ටිකක් තියෙනවා. අන්න ඒ ටික ඔබ හමුවේ පැවසීමටයි මා මෙතනට පැමිණියේ.
• මේ Offer එක...