මේ රටේ වාසය කරන සියළුම දෙනා දැනගත යුතු හා සියළුම දෙනාට උගැන්විය යුතු දෙයක් තමයි මේ රටේ සිංහළ ජාතිය මුව ජනගහනයෙන් 75%ක් බවත් මේ රටේ ජනගහනයෙන් 70%ක් බෞද්ධ ජනතාවක් ඉන්න බවත් ඒ අනුව එදා සියම අද දක්වාම මේ රට සිංහල බෞද්ද රටක් බවත් ඉගනගත යුතුයි. දැනගත යුතුයි. එවගේම සිංහළ ජාතියේ ආරම්බයේ සිටම අද දක්වාම...