මම නම් හිතුවා ඕක වෙයි කියලා.. බලපන් කිසිම වැඩ පිළිවෙලක් නෑ මෙට්‍රෝ එකේ උන්ට. මේකේ බස් එලවන උන් උදාහරණයට ගනින්. මට නම් කළු කිට් එක පිටින් දැක්කම ඔක්කාරෙට ආවා.. 🤮 උන්ගේ පිට පෙනුම බලපන්කෝ බන් හෙනම ඩස්පි.පහත් කරනවා නෙමේ මචන්.බලපන් යුරෝපේ බස් එලවන උන්.. වැඩිය ඕනේ නෑ බලපන් NCG එකේ ඩ්‍රයිවර්ස්ලා...