1. Pundit

    ඇත්තටම රාවණා කියලා රජ කෙනෙක් ලංකාවේ හිටියද ?

    රාවණා ගැන තියෙන්නේ ප්‍රධාන වශයෙන් රාමායණය කියන පුරාණ ඉන්දියානු සාහිත්‍ය කතාවේ. ඒක ඓතිහාසික වාර්තාවක් නෙවෙයි, රාමායනය කියන්නේ ආගමික සහ සාහිත්‍යමය කෘතියක්. රාවණා ලංකාවේ සැබෑවටම රජකම් කළා කියලා තහවුරු කරන්න පුරාවිද්‍යාත්මක හෝ සමකාලීන ලිඛිත සාක්ෂි දැනට නැහැ.
  2. Pundit

    GTA inspired game with a 100 km² Map of Bangkok

    Pre Register here https://www.oriverse.com/bangkokheat
  3. Pundit

    Nostalgia feeling එකක් ගන්න කැමති 90ස් kidsලා ටික මේ ත්‍රෙඩ් එකට එන්න

    අඹ යාළුවො මතකද ? "මොනවද මුත්තේ මොකද කරන්නේ" කියන සින්දුව මතකද ?
  4. Pundit

    උඹලා Monopoly ගහලා තියෙනවාද ?

    Monopoly කියන්නේ ලෝකේ තියෙන ප්‍රසිද්ධ බෝඩ් ගේම් එකක්. සෙල්ලම් කරන හැමෝටම මුලින් සමාන සල්ලි ප්‍රමාණයක් දෙනවා. දාදු කැට දෙකක් උඩ දාලා වැටෙන අගයට අනුව බෝඩ් එකේ කොටු ඔස්සේ ඉදිරියට යන්නයි තියෙන්නේ. වැටෙන කොටුවේ ඉඩම කාටවත් අයිති නැත්නම් ඒක මිලදී ගන්න පුළුවන්. වෙන කෙනෙක්ගේ ඉඩමකට වැටුණොත් ඒකේ...
  5. Pundit

    ඔන්න මම උඹලා වෙනුවෙන් සිංහලෙන් තියෙන sub reddit එකක් හොයාගත්තා

    මේකේ ඉන්න එවුන්ගේ මතයක් තමයි reddit එකේ ශ්‍රී ලංකාවට සම්බන්ධ sub reddits වල බහුතරයක් ඉන්නේ english වලින් කතා කරන redditersලා කියන එක. ඔන්න මම උඹලා වෙනුවෙන් සිංහල භාෂාවෙන් comments දාන sub reddit එකක් හොයාගත්තා. එළකිරි සාමාජිකයොත් මේකේ ඉන්නවා ඇති https://www.reddit.com/r/lankawa/
  6. Pundit

    GTA 6 ගහන්න උඹලා Playstation 5 එකක් ගන්නද ඉන්නේ ?

    කොහොමද හොඳ ? PS5 එකක් ගන්න එකද හොඳ ? එහෙම නැත්තම් PC version එක release වෙනකන් බලන් ඉඳලා PC එකේ ගහන එකද හොඳ ? Supported Consoles: PS5, PS5 Pro, Xbox Series X, and Xbox Series S Storage: Up to 212 GB of available space per Rockstar Support (some reported Xbox installs reach roughly 234 GB...
  7. Pundit

    ශ්‍රී ලාංකිකයන්ක්ට විතරක් තියෙන අමුතු පුරුදු මොනවද?

    ඔන්න එහෙනම් මම දන්න ටික මම මුලින්ම කියන්නම්. 1. පරිප්පු සමග පාන් කන එක. 2. වාක්‍යය අගට "no" යෙදීම. ශ්‍රී ලන්කන් ඉංග්‍රීසි වල “It’s too hot, no?” වගේ වාක්‍ය අගට “no?” කියන වචනේ භාවිතා කරනවා. 3. මාමයිට් සමග ක්‍රීම් ක්‍රැකර්ස් කන එක. 4. කිතුල් පැණි සමග මී කිරි කන එක. 5. ස්කූල් එකේ නමෙන්...
  8. Pundit

    ශ්‍රී ලංකාවේ පවුල් අදටත් විවාහ සහකරු/සහකාරිය තෝරද්දී ඔවුන් ඉගෙනගත් පාසල බලනවාද ?

    ශ්‍රී ලංකාවේ ආදර සම්බන්ධතා සහ විවාහ ගැන කතා කරද්දී, කෙනෙක් ඉගෙන ගත්තු ඉස්කෝලේ කොහෙද කියලා අහන එක අදටත් වලංගුයි කියලා මම අහලා තියෙනවා. සමහරු කියන්නේ පරණ විදියට හිතන පවුල් තවමත් ඉස්කෝලේ බලන්නේ ඔයාගේ background එක සහා friend circle එක මොන වගේද කියලා දැනගන්න කියලා. නම ගිය පාසැල් වල ආදී ශිෂ්‍යයන් අතර...
  9. Pundit

    කොහොමද Air Pollution ලෙවල් එක

    කොහොමද Air Pollution ලෙවල් එක ? https://www.iqair.com/as/air-quality-map
  10. Pundit

    ලොව පුරා සංචාරය කරන ඔබේ ප්‍රියතම ශ්‍රී ලාංකික travel vlogger කවුද?

    අපේ ශ්‍රී ලාංකික travel vloggersලා ලොකේ වටේ සංචාරය කරලා අලුත් රටවල්, විවිධ සංස්කෘතීන්, රසවත් කෑම සහ සුන්දර ස්ථාන අපිට පෙන්වනවා. ඔවුන්ගේ වීඩියෝ බලද්දී අපිට ඉන්න තැනම ඉඳන් ලෝකය වටේ ගියා වගේ හැඟෙනවා. අද YouTube එකේ travel vlogs ගොඩක් තියෙනවා. ඒත් ලෝකය වටේ ගිහින්, අලුත් රටවල් අපිට සිංහලෙන් පැහැදිලි...
  11. Pundit

    Californiaවල ශ්‍රී ලංකාවේ නමට පාරක් තියෙනවා

    Californiaවල ශ්‍රී ලංකා way කියලා ශ්‍රී ලංකාවේ නමට පුංචි පාරක් තියෙනවා https://www.google.com/maps/place/Sri+Lanka+Way,+Bakersfield,+CA+93307,+USA/
  12. Pundit

    මේ ටොපිය කාපු නැති එකෙක් ලංකාවේ නැතුව ඇති

    මේ ටොපිය කාපු නැති එකෙක් ලංකාවේ නැතුව ඇති
  13. Pundit

    රුපියල් පන්සීයක් අරගෙන ගෙදර ආපු කෙනා අද කෝටිපති ව්‍යාපාරිකයෙක්

    කොහොමද වන්ඩි ටික ? නම්බර් Plate එක 1234. සුපිරි චරිතයක් නේද ?
  14. Pundit

    ඔයා ඉගෙන ගත්තේ මොන ස්කූල් එකේද ?

    බටහිර රටවල්වලට සාප්ක්ෂ්ව ඇයි අපි "ඔයා ඉගෙන ගත්තේ මොන ස්කූල් එකේද?" කියන ප්‍රශ්නෙට ඇබ්බැහි වෙලා තියෙන්නේ ? පොඩි කාලේ ඉඳන්ම අපි හිතනවා, අපේ ස්කූල් අනන්‍යතාව ජීවිත කාලෙම අපිත් එක්කම එනවා කියලා. අලුත් කෙනෙක්ව මුණගැහුණු ගමන්ම අපි අහන්නේ "ඔයා කොහෙද ස්කූල් ගියේ ?" කියලා, නැත්නම් "කීවෙනි බැච් එකද?"...
  15. Pundit

    සිංහල දෙමළ සහා ඉංග්‍රීසි වලට අමතරව උඹලට වෙනත් භාෂා කතා කරන්න පුළුවන්ද ?

    සිංහල දෙමළ සහා ඉංග්‍රීසි වලට අමතරව උඹලට වෙනත් භාෂා කතා කරන්න පුළුවන්ද ? මම හරි කැමතයි අලුත් භාෂාවක් ඉගෙන ගන්න. අලුත් භාෂාවක් ඉගෙන ගන්න එක අපේ මොළයට විවිධ ආකාරවලින් ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් කියලා පර්යේෂණවලින් ඔප්පු වෙලා තියෙනවා. වචන, ව්‍යාකරණ රීති, උච්චාරණ මතක තබාගැනීමෙන් මතක ශක්තිය (විශේෂයෙන්...
  16. Pundit

    තව දුරටත් මේ stats විශ්වාස කරන්න පුළුවන්ද ? Standard of living by country 2026

    ශ්‍රී ලංකාව මේ තරම් පහල තියෙන්න ඕන රටක් නෙවෙයි. මට නම් මේක විශ්වාස කරන්න බැහැ Standard of living by country 2026 https://worldpopulationreview.com/country-rankings/standard-of-living-by-country
  17. Pundit

    මේකේ games වයිබ් කෝඩ් කරන එවුන් ඉන්නවද ?

    හදපල්ලකෝ open world browser based ගේම් එකක් අපිට play කරන්න. එළකිරියේ ඉන්න අපිට set වෙන්න පුළුවන් virtual ලංකාවක් හදපල්ලා
  18. Pundit

    "ගේ" සහ "ලාගේ' අතර තියෙන වෙනස

    මේ ගැන විවිධ මත ශ්‍රී ලංකාවේ තියෙනවා. සමහරු කියනවා මේක එක ගෙයි කෑමෙන් පැවත එන වාසගම් වලට තියෙන දෙයක් කියලා. එක ගෙයි කෑම කියන්නේ ශ්‍රී ලංකාවේ තිබුණු පැරණි විවාහ චාරිත්‍රයක්. එකම පවුලේ සහෝදරයන් කිහිප දෙනෙක් එකම බිරිඳ සමග විහාහ වෙන එකයි මේකෙන් කරන්නේ. පවුලේ පරම්පරාගත ඉඩකඩම් සහ දේපළ සහෝදරයන් අතර...
  19. Pundit

    නේපාල් කාරයෝ ලංකාවේ කෙල්ලොන්ට කැමතියි නේද ?

    මෑතකදී මම ටික්ටෝක් වල දිගට හරහට දැක්කේ නේපාල් කොල්ලෝ බැඳපු ලංකාවේ කෙල්ලොන්ගේ විඩියෝස්. ශ්‍රී ලංකාවේ කොල්ලෝ පිළිපීන් කෙල්ලොන්ට කැමතයි වගේ උනුත් කැමති ඇති ශ්‍රී ලංකාවේ කෙල්ලෝ එක්ක relationship එකක් ගොඩ නගන්න. උඹලත් මේ ගැන social media වල දැකලා තියෙනවද ? මේක රැල්ලක් වෙයිද දන්නේ නැහැ

    No contents