1. Pundit

    EV මාකට් එකේ තියෙන හොඳම automobile බ්‍රෑන්ඩ් එක මොකක්ද ?

    EV car brands එකසිය ගණන් මාකට් එකේ තියෙනවා. අද මාකට් එකේ තියෙන හොඳම EV car බ්‍රෑන්ඩ් එක මොකක්ද ?
  2. Pundit

    Colombo to Jaffna by Flight

    මේ ගමන ගිහිල්ලා තියෙන එවුන් මේකේ ඉන්නවද ?
  3. Pundit

    විදේශ රටකින් යාළුවෙක් තෝරාගන්න අවස්ථාවක් හම්බවුනොත් උඹලා යාළුවා තෝරාගන්නේ මොන රටෙන්ද ?

    හැම රටකටම තමන්ගේම සංස්කෘතියක්, භාෂාවක්, කෑම බීම සහ සම්ප්‍රදායන් තියෙනවා. වෙනත් රටවල මිනිසුන් එක්ක යාළුවීමෙන් අලුත් දේවල් ඉගෙන ගන්නත්, ජීවිතය තව රසවත් කරගන්නත් පුළුවන්. ඔයාට ලෝකයේ ඕනෑම තැනක කෙනෙක් එක්ක යාළුවෙන්න අවස්ථාවක් ලැබුණොත්, ඔයා තෝරන්නේ මොන රටද? ඒකට හේතුව ඒ රටේ සංස්කෘතිය, සංගීතය, කෑම බීම...
  4. Pundit

    ඔයාලා පළවෙනියට පාවිච්චි කරපු PC එක මොකක්ද ?

    ඔයාලා පළවෙනියට පාවිච්චි කරපු PC එක මොකක්ද ? මම නම් පාවිච්චි කරේ Compaq 486 පීසී එකක්. Compaq 486 එකක් කියන්නේ ඒ කාලේ හොඳ reputation එකක් තිබ්බ මැෂින් එකක්. 1990 දශකයේ මුල් භාගයේ තමයි 486 ප්‍රොසෙසර් ජනප්‍රිය වුණේ, Compaq කියන්නේ ඒ කාලේ විශ්වාසදායක සහ මිල අධික brand වර්ගයක්. මම ඒ කාලේ පාවිච්චි...
  5. Pundit

    Paddle Boat බෝට් එකක් පැදලා බලන්න ආස හිතුනා

    මේකේ ඉන්නවද paddle boat පැදපු එවුන් ? කොහොමද experience එක ? හොඳයිද ?
  6. Pundit

    තම්බ්‍රලිංග රාජදානිය ගැන ඔබ දන සිටියාද ?

    තාම්බ්‍රලිංගය යනු ක්‍රිස්තු වර්ෂ 2 වන සියවසේ සිට 14 වන සියවස දක්වා මලයා අර්ධද්වීපයේ පැවති පැරණි, ඉන්දීය ආභාෂය ලත් රාජධානියකි. මෙහි අගනුවර වූයේ නගර ශ්‍රී ධර්මරාජ (Nagara Sri Dharmaraja . වර්තමාන තායිලන්තයේ Nakhon Si Thammarat) නගරයයි. මෙම රාජධානියේ වැසියන් සහ පාලකයන් ශ්‍රී ලංකාවේ ඉතිහාස...
  7. Pundit

    beach boysලාගෙන් ප්‍රවේසම් වන්න

    කොහොමද beach boysලාගේ වැඩ ? මේ වගේ තුප්පහි වැඩ කරන්නේ male gold diggersලා. විදේශ රටවල්වලින් ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශික කතුන් beach boysලාගෙන් ප්‍රවේසම් වෙන්න ඕන
  8. Pundit

    ශ්‍රී ලාංකිකයන්ට visa ෆ්‍රී යන්න පුළුවන් රටවල් වල නම් අපි මේකේ list කරමු

    ශ්‍රී ලාංකිකයන්ට visa ෆ්‍රී යන්න පුළුවන් රටවල් සහා ශ්‍රී ලාංකිකයන්ට පහසුවෙන් e visa ලබාදෙන රටවල්වල නම් අපි මේකේ සටහන් කරමු
  9. Pundit

    MUSE AI අකවුන්ට් එකට බිලියන ගානක credits දාගත්තු අය මේකට එන්න

    මේ දවස්වල මේකේ ඉන්න එවුන් MUSE AI MUSE AI කියලා පුක උඩ දාගෙන MUSE AI දෙන බිලියන් ගානක credits තමන්ගේ MUSE AI අකවුන්ට් එකට දාගන්නවා නේද ? දැන් උඹලා මට කියපල්ලා බලමු උඹලා MUSE AI එකෙන් ගත්තු වැඩේ මොකක්ද කියලා ? :)
  10. Pundit

    පිටරටකදී ලංකාවේ කෙල්ලෙක් දැක්කම පිට රට කෙල්ලන්ට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ කෙල්ල කැපිලා පේන්නේ නැත්තේ ඇයි ?

    පිටරටකදී ලංකාවේ කෙල්ලෙක් දැක්කම පිට රට කෙල්ලන්ට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ කෙල්ල කැපිලා පේන්නේ නැත්තේ ඇයි ? කිහිප වතාවක්ම මට මෙහෙම හිතිලා තියෙනවා
  11. Pundit

    ශ්‍රී ලංකාවේ ඉන්න අසහන කාරයෝ ගැන reddit එකේ post එකක් දාලා තියෙනවා

    ඔන්න මම උඹලා වෙනුවෙන් reddit post එක ඉංග්‍රීසි භාෂාවෙන් සිංහල භාෂාවට පරිවර්ථනය කරා හෙලෝ සියලුම දෙනාටම , මම දැන් හරිම කේන්තියෙන් ඉන්න නිසා offensive වචන මගේ කටෙන් පිට උනොත් සමාවෙන්න. පහසුව සහා මිල අඩු සේවාව නිසා මගේ මිත්‍රයෙක් (වයස 18, පිරිමි) පොදු ප්‍රවාහන සේවය නිතර පාවිච්චි කරනවා, අවුරුදු 2කට...
  12. Pundit

    ලෝකෙම පාවිච්චි කරන ශ්‍රී ලාංකික නිපැයුමක්

    දශක ගණනාවක් තිස්සේ Tea බෑග් නිෂ්පාදනයේදී, Tea බෑග් එකට නූල සම්බන්ධ කිරීමට ලෝකයේ බොහෝ නිෂ්පාදකයන් ලෝහ ස්ටේපල් භාවිතා කරලා තියෙනවා. ලොව පුරා ආහාර සුරක්ෂිතතා නීති දැඩි වීමත් සමඟ tea බෑග් වල ලෝහ ස්ටේපල් භාවිතය ඉවත් කිරීමේ අවශ්‍යයතාවයක් ලෝකෙට ඇති වෙලා තියෙනවා. මේකට විසඳුමක් විදිහට තේ නිෂ්පාදකයන්ට...
  13. Pundit

    ඉන්දියාවේ පොඩි කොල්ලෙක් social media වලින් හඳුනාගත්තු ශ්‍රී ලංකාවේ කෙල්ලෙක් හම්බවෙන්න ශ්‍රී ලංකාවට බෝට්ටුවෙන් ඇවිල්ලා

    ඉන්දියාවේ තමිල් නාඩුවේ වයස අවුරුදු 14ක පිරිමි ළමයෙක්, සමාජ මාධ්‍ය හරහා හඳුනාගත් වයස අවුරුදු 14ක දැරියක් හමුවීම සඳහා නීතිවිරෝධී ලෙස බෝට්ටුවෙන් ශ්‍රී ලංකාවට පැමිණිලා තියෙනවා https://counterpoint.lk/indian-teenager-remanded-after-travelling-by-boat-to-meet-girl-in-mannar/
  14. Pundit

    මුලින්ම පටන් ගන්න එකා දිනුම්

    තායිලන්තේ තියෙන 7/11 වගේ convenience store ජාලයක් ශ්‍රී ලංකාවේ මුලින්ම දාන කෙනාට හොඳ business advantage එකක් ගන්න පුළුවන්. දැන් කියන්න එන්න එපා ලංකාවේ foodcity , kheels කරන්නෙත් ඒකම තමයි කියලා. foodcity keels විශාලත්වයෙන් ලොකුයි. මම මෙතෙන කතා කරන්නේ 7/11 වගේ විශාලත්වයෙන් කුඩා convenience store...
  15. Pundit

    2026 වසරේ සංචාරය කළ යුතු හොඳම ස්ථාන 50 ලැයිස්තුවට අපේ ශ්‍රී ලංකාවත් ඇතුළත් වෙලා තියෙනවා

    ලෝක ප්‍රසිද්ධ සංචාරක සඟරාවක් වන Travel + Leisure එකේ 2026 වසරේ සංචාරය කළ යුතු හොඳම ස්ථාන 50 ලැයිස්තුවට ශ්‍රී ලංකාව ඇතුළත් වෙලා තියෙනවා https://qz.com/best-places-sri-lanka-2026-ranked#the-best-places-to-visit-in-sri-lanka-in-2026-ranked
  16. Pundit

    1st ටයිම් පීනන්න ඉගෙන ගත්තු විදිහ මතකද ?

    කවුද ඉගැන්නුවේ ? අම්මා තාත්තා ද ? යාළුවෙක් ද ? නැත්නම් swimming class එකකින්ද? 1st time වතුරට බැස්සම කොහොමද feel වුනේ ? භය හිතුනද නැත්නම් straight away confidence එකක් ආවද ?
  17. Pundit

    ශ්‍රී ලංකාවේ universities වල පිරිමින්ට වඩා ස්ත්‍රී පාර්ශ්වය අධික ලෙස ඉන්නවා කියන එක ඇත්තක්ද ?

    කතාවක් තියෙනවා ශ්‍රී ලංකාවේ Universities වල පිරිමින්ට වඩා ස්ත්‍රී පාර්ශ්වය අධික ලෙස ඉන්නවා කියලා. මේ කතාව ඇත්තක්ද ? කොල්ලොන්ට මොනවද බං වෙලා තියෙන්නේ ? කොල්ලොන්ට බැරිද හරියට ඉගෙන ගන්න ?
  18. Pundit

    chatgpt 6 astra model එක ගැන උඹලාගේ අදහස මොකක්ද ?

    GPT-6 Astra කියන්නේ OpenAI සමාගම විසින් මේ මාසේ 3න් වෙනිදා නිල වශයෙන් release කරපු AI model එකක්. මේක එසේ මෙසේ model එකක් නෙවෙයි. Open AI මේක හඳුන්වන්නේ ලෝකයේ දැනට තියෙන "වඩාත්ම බුද්ධිමත් සහ පරිශීලක අවශ්‍යතා හොඳින්ම තේරුම් ගන්න පුළුවන් මාදිලියක් ලෙසයි. පැරණි මාදිලි වගේ ප්‍රශ්නවලට උත්තර දෙනවාට...

    No contents