1. Colours

    ප්රපෝසල් මැරේජ් වලින් සෙට් වෙන අය

    සෙට් වෙනවද නැද්ද කියල decision එක ඉක්මනට ගන්න ඕන , වැඩිය කල් ගන්න එක හොද වැඩක් නෙමේ proposal වලදී .
  2. Colours

    ලංකාවෙ doctors ල කොච්චරක් විතර හොයනවද සාමාන්‍යයෙන් ?

    full time goverment නම් එච්චර නැතුව ඇති , private කරන එවුන් නම් හොදට හොයනවා ඇති..
  3. Colours

    උබලට කොයින්ද මිවා BYD shark

    EV හොදයි , වැඩක් කර ගන්න ගියාම agent රැස් බලන්න නැත්නම්.....
  4. Colours

    නැගි එන බඩ්ඩක්..විශ්වාසේ දීලා උඩට ගමු 😋

    කටේ සද්දෙන් වැඩක් නැහනේ ,මේකේ ඉන්න එවුන් ආශ්‍රය කරන්න යන්නේ නැහැනේ :D
  5. Colours

    ජෙපී බොට් ලා ත සමුදි ඇති බව පෙනේ.

    මේ දවස් වල උන්ට අවාසි වගේ , බයියෝ , ටෝයියෝ නම් active .
  6. Colours

    ගෙදර ඉඳන් සල්ලි හොයන ක්‍රම

    ගෙදර කෙනෙක්ට කියන්න සල්ලි ගෙදර තැන් තැන් වල හංගන්න කියල , ඊට පස්සේ උබ ඒවා හොයපන්......
  7. Colours

    Teachers ලාට මාර ඉල්ලුමක් නේද තියෙන්නේ

    full time house wife කෙනෙක්ට කැමති නැති , job එකේ හොද status එකක් තියෙන එච්චර busy නැති wife කෙනෙක් හොයන කෙනෙක්ට හොද තේරීමක් තමයි teacher කියන්නේ....
  8. Colours

    කුළුඳුල් ලිංගික අත්දැකීම

    වල් කතා ලියන්නද සත්‍ය කතා ඇසුරින් :D
  9. Colours

    NEW VEZEL 2026/10

    වාහනේ නම් සුපිරි ❤️
  10. Colours

    Tesla Unveils Roadster - " The Flying Car " is here 🪽🚗 🪽

    Tesla innovating china make it cheaper :D
  11. Colours

    අක්කර බාගයක කාලක වගේ ඉඩමක ජීවත් වෙනවා නම් රටේ සුදුසුම පැත්ත කොහෙද?

    facilities වලට කිට්ටු වෙන්න ඕන නැද්ද....උබ කියපු ටික විතරද ඕන.
  12. Colours

    බැදලත් , වැල බලලා අතේ ගහන කට්ටිය ඉන්නවද

    අත අරින්නම බැරි පුරුද්දක් තමයි වැල බලන එක බැන්ද කියල නැ බලනවා.....
  13. Colours

    මචං කොල්ලොන්ගේ ජීවිතේ හෙන අමාරුයි නේද?

    mark zuckerberg මුලින්ම උගේ යාලුවෝ එක්කනේ FB පටන් ගත්තේ , හරි ගියොත් ගොඩ නැත්නම් කට්ට තමයි, full depend වෙන්නේ නැතුව ජොබ් එකත් කරන ගමන් සෙට් වෙන්න තිබ්බේ risky වගේනම් .

    No contents