1. D

    පරන video එකක් හොයාගන්න උදව්වක්

    මචන්. මට පොඩි උදව්වක් ඕනෙ. උබලට මතකද ඉස්සර ගෝටාබය රාජපක්ශ ජනාදිපති වෙලා ඉන්න කාලෙ කොන්ඩෙ සුදු වයසක මහාචාර්ය වරයෙක් හරි කවුරු හරි කෙනෙක් ජනාදිපති ඉස්සරහ කතාවක් කරනව. ඒකාලෙ contract කරපු විදිහ. පාරක් හරි පාලමක් හරි හදන්න රජයේ ආයතන වලින් දුන්න estimate ekai, පිටරට company වලින් දුන්න estimate එකයි...
  2. D

    ෆෝන් එකක් 100%ක් චාජ් නොකර ඊට ටිකක් අඩුවෙන් චාජ් කරන්න කියන්නෙ ඇයි?

    මම එක පාරක් article එකක දැක්කා 100% battery charge කරොත් lifespan එක cycle 500 නම් 80% ක් charge කරොත් cycle 2000 battery ය use කරන්න පුලුවන් ලු.
  3. D

    පාකිනකේ බෙල්තේරේ- ට්‍රම්ප් ගොනා ඉවරයි

    කමල ආවොත් ලන්කාවට මොනව වෙයි ද ?
  4. D

    යුරෝපයම හොක් ගාලා යයි වගේ

    U dinanne ne bn. Kamala enne onna balapnko
  5. D

    Air Suspension ප්‍රශ්නයක්

    Air Suspension තියේන වාහන ලංකාවට ගැලපෙන්නේ නෑ කියල ගොඩක් අය කියන්නේ ඇයි ? විශේෂයෙන්ම බස් වලට ?
  6. D

    හේ අනුර නම් විය

    https://www.facebook.com/share/uhwZfvC5br8RocmX/?mibextid=xfxF2i Npp ekata dan thiyenne issara gota ta janadi pathi wenna kalin thibuna hype eka wagema hype ekak. Ekama eka balaporoththuwak witharak thiyenne mun gota ta wada hodata karai kiyala danata mun dinapu samupakara wala hodata wada...
  7. D

    කවුරු හරි මේ ebay seller ගෙන් laptops අරන් තියෙනවද

    Mamath meka dakka bn. Games gahanne ne enisa vga ekak ekka ena ekak wadak ne. Ekai on board ekak ganna kiyala hithuwe
  8. D

    කවුරු හරි මේ ebay seller ගෙන් laptops අරන් තියෙනවද

    Kapruken kiyak charge karada? Laptop eke link eka ewanna ------ Post added on 1722878450
  9. D

    කවුරු හරි මේ ebay seller ගෙන් laptops අරන් තියෙනවද

    https://www.ebay.com/str/dealplanit?_trksid=p4429486.m3561.l161211 මේ seller ගේ laptops අවුලක් නැද්ද ?
  10. D

    bestbuy.com එකෙන් Laptops ගෙන්නලා තියෙන්නේ කවුද ?

    Mama presto ekata call kara bn. Unge system update ekak yanawa kiwwa. Maseyak wage yanakan aluthen register wenna be kiwwa. Wena shipping agency ekakin thamai genna wenne bn
  11. D

    bestbuy.com එකෙන් Laptops ගෙන්නලා තියෙන්නේ කවුද ?

    Presto dan wada nadda bn. Mama unge no. Walta call kara answer karanneth ne. Website eke register wennath be.
  12. D

    bestbuy.com එකෙන් Laptops ගෙන්නලා තියෙන්නේ කවුද ?

    Thank you Brother https://www.ebay.com/str/dealplanit?_trksid=p4429486.m3561.l161211 me seller ge laptops genna ganna widihak dannawada bro lankawata ? macbook Air ekak ganna hoda refurbished seller kenek recommend karanna puluwn da ? ------ Post added on 1722363113
  13. D

    bestbuy.com එකෙන් Laptops ගෙන්නලා තියෙන්නේ කවුද ?

    Thanks Bro. Mama balannamko. Certified refurbished ewage wenasa mokadda bro ?

    No contents