1. sinhawanshaya

    මේවගෙන් මොනවද හොද 55 inch TV?

    @Ldy thamai tv gana hondatama danne. Ahala balanna.
  2. sinhawanshaya

    සම්මා ඩිරෙක්ටර් ! 🎥

    මට තෙරෙන්නෙ නැ විහාරමහාදෙවි පාක් එකෙ එවුන්ව ඇයි හිරෙ දාන්නෙ නැත්තෙ කියලා අදිකරනෙට අපහස කරා කියලා. අදිකරනෙන් නෙ අරුව හිරෙ දැම්මෙ. ඕක වැරදි කියලා මර ලතොනි දෙනවා නම් අපහසයක්
  3. sinhawanshaya

    සම්මා ඩිරෙක්ටර් ! 🎥

    Hora baudhdhayonta thataya kiwwuwata pawak wenne na. Unta wadiya silwath gihiyo apindakala thiyenawa. Anith eka mulu sangayata kawuda banne. Wiharamaha devi park eke inne hora buafhdhyao
  4. sinhawanshaya

    ඩිලාන්ගේ හෙලුව.. හරී ආසයි බවුද්දයෝ අවුස්ස ගන්න.. ආගමක් නැති එකා..

    U go dak welawata ahanne logical prashna. Apahasa karanawa dakala na real baudhdhayonta hora baudhdhayonta arenna.
  5. sinhawanshaya

    සම්මා ඩිරෙක්ටර් ! 🎥

    විහාරදෙවි පාක් එකෙ තට්ටයො ඕක දන්නෙ නැ
  6. sinhawanshaya

    සම්මා ඩිරෙක්ටර් ! 🎥

    හැම එකටම ජාතක කතා, එත් රටෙ හැටි,මිලෙච්චයො
  7. sinhawanshaya

    🤨උඹලා ටොයිලට ගිහිල්ලා පස්සෙ සබන් ගානවද😀

    saban walin thamai debri galawilaa, thel anshu kadila yanawa ekama widiya. saban nathnam kohomath hodanna bA. Toilet paper is safer.
  8. sinhawanshaya

    🤨උඹලා ටොයිලට ගිහිල්ලා පස්සෙ සබන් ගානවද😀

    මෙ වගෙ ත්‍රෙඩ් වලට මම එන්න ආස නැ, එත් කියන්නම ඔනෙ දෙයක් තමයි උඹ සබන් වලින් වෙන කාර්ය දන්නවා (science behind it) නම් මෙහෙම ත්‍රෙඩ් දාන්නෙ නැ
  9. sinhawanshaya

    වඩාගෙන ගහනවා දැකල තියද ??

    0:43 ඔකාට කොහොමද "නැගිටපන් htto" කියල කනට පාරක් ගහලා නැගිටෙව්ව්වුවා නම්. ගෙදර යන්න වුනත් නියම වැඩෙ
  10. sinhawanshaya

    හිරේ ඉන්න හාමුදුරුවරු ලැයිස්තුව මෙන්න 😲 😲 😲

    උඹ උන්ගෙන් බන අහන්න අසායි නම් වඳිනවා නම්සි වුර තියන්න තිබ්බාට කමක් නැ
  11. sinhawanshaya

    මේ ෆොන්ට් එක තියෙද සිංහලු?

    dan AI walin font hadanna puluwan wenna oney ada kaale. easy game!
  12. sinhawanshaya

    හිරේ ඉන්න හාමුදුරුවරු ලැයිස්තුව මෙන්න 😲 😲 😲

    මව්ලවිලා කී දෙනෙක් වගෙ ඉන්නවාද දන්නෙ නැ? anith sare 'හිමි ' kalla galopan ------ Post added on 1792849346
  13. sinhawanshaya

    සම්මා ඩිරෙක්ටර් ! 🎥

    මෙක අවුල් වගෙ
  14. sinhawanshaya

    සඟ සතු වස්තූ ....

    සඟ සතු වස්තු උන්ඟෙ කරගන්න නියමට බයකරනව, සෙරප්පුවක් දුන්නත් ඊලඟ ආත්මෙ බෙන්ස් එකෙන් යනවා කියලා ඔක්කොම කඩා ගන්නවා. පල්ලියෙ එහෙම නැ

    No contents