අස් වැසුම රුපියල් 5000 මාසෙට එකෙකුට නෙද? එක් ඇත්ත නම් 5000, පෙරෙත කමට ගන්න එන මිනිස්සුත් ඇති, හරි මනුස්සයාට මාසෙට 50000ක් කරත් කමක් නැ ටැක්ස් වලින් වෙන් කරලා අවශ්ය නැති අයව අයින් කරලා. හැබැයි ගෙදරක තුන් දෙනෙක් ඉන්න පවුලක් නම් මාසෙට 15000ක් ලැබෙනවා, ත්‍රීව්හීල් එකක් තිබ්බත් ඔක කොහොම හරි ගන්නවා...